Sherlock Holmes ගෙ කතා ඹක්කොම සිංහලෙන්

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Sherlock Holmes ගෙ කතා ඹක්කොම සිංහලෙන්

    Sherlock Holmes ගෙ කතා ඹක්කොම සිංහලෙන් Download කරගන්න
    http://sherlockholmesinvestigations.blogspot.com/ යන්න.

    Blog එක මගේ නම් නෙමේ
    වැඩේ හොඳ නම් සලකන්න,අනිත් අයට බලන්න Bump එකකුත් දාන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;15034168 said:

    Thanks bro !!
    මමනම් මේ ඔක්කොම කියවල තියනවා. දැන් තියෙන්නේ දොරලොක් හෝම්ස් ඉතුරු ටික අහන්න විතරයි.:P
    Rep added.
    ඔව් බං මාත් එකක් නෑර කියවලා තියෙනවා.. මේ අවුරුද්දෙ ජනවාරි වලද කොහෙද එකක් ආවා නේද..? මට කොල්ලෙක් කිව්වෙ.. ටයිම් එකක් නෑ ගිහින් බලන්න.. මචං උඹ ලන්ඩන් වල 221B බේකර් වීදියට ගිහින් තියෙද..? :oo:

    ඔය කතාව එපා වෙනවා ශර්ලොක් හෝම්ස් ටීවී සීරියස් එක බැලුවම.. අපි මවාගෙන ඉන්න ෂර්ලොක් හෝම්ස්ව වෙනස් විදියට පේන්න ගන්නෙ.. මං මේ කිව්වෙ අලුත් ෂර්ලොක් හෝම්ස් හරිය.. පරණ එක නම් පට්ටම පදිරි..:love:

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Hey Bro I Wanna Give You A Rep But I Donno How Its Work

    rep_zpsf3e16885.jpg
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඔව් බං මාත් එකක් නෑර කියවලා තියෙනවා.. මේ අවුරුද්දෙ ජනවාරි වලද කොහෙද එකක් ආවා නේද..? මට කොල්ලෙක් කිව්වෙ.. ටයිම් එකක් නෑ ගිහින් බලන්න.. මචං උඹ ලන්ඩන් වල 221B බේකර් වීදියට ගිහින් තියෙද..? :oo:

    ඔය කතාව එපා වෙනවා ශර්ලොක් හෝම්ස් ටීවී සීරියස් එක බැලුවම.. අපි මවාගෙන ඉන්න ෂර්ලොක් හෝම්ස්ව වෙනස් විදියට පේන්න ගන්නෙ.. මං මේ කිව්වෙ අලුත් ෂර්ලොක් හෝම්ස් හරිය.. පරණ එක නම් පට්ටම පදිරි..:love:

    ඔව් බන් පලවෙනි පාර baker street එක දැක්කහම හිනහත් ගියා, අපි ඉස්සර කියවපු හෝම්ස්ගේ ගෙදර තිබ්බේ මෙහේනේ කියලා. 221b ස්ථානයට ගිහින් තියනවා. ඒ වගේ තැනක් අමතක කරන්නේ කොහොමද? පොඩි museum එකක් වගේ තැනක්. අයිත් වෙලාවක ගිහින් ලේම ලේටස් පොටෝ ටිකක් දාන්නම්.අලුත් එව්වා ගැනනම් දන්නේ නෑ මචන් :no:. මේ ටිකේ දොරලොකා තමයි.:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;15034344 said:
    ඔව් බන් පලවෙනි පාර baker street එක දැක්කහම හිනහත් ගියා, අපි ඉස්සර කියවපු හෝම්ස්ගේ ගෙදර තිබ්බේ මෙහේනේ කියලා. 221b ස්ථානයට ගිහින් තියනවා. ඒ වගේ තැනක් අමතක කරන්නේ කොහොමද? පොඩි museum එකක් වගේ තැනක්. අයිත් වෙලාවක ගිහින් ලේම ලේටස් පොටෝ ටිකක් දාන්නම්.අලුත් එව්වා ගැනනම් දන්නේ නෑ මචන් :no:. මේ ටිකේ දොරලොකා තමයි.:rofl:

    පිංතූර නැද්ද මචෝ..? තියේ නම් දාහන්කො..:yes:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පිංතූර නැද්ද මචෝ..? තියේ නම් දාහන්කො..:yes:

    නෑ මචෝ, ෆොටෝස් තියනවනම් නොදා ඉන්නවද? ඉන්නකෝ ඉන්නකෝ ලඟදි දවසක පොඩි රවුමක් දාල ඇවිත් ලියන්නම් හරිය? :D