Sherlock Holmes ෂර්ලොක් හෝම්ස් හරස් පරීක්ශණ 🔥MEGA THREA🔥 (වැඩිහිටියන්ට පමණයි) 18+ 🚫

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,663
    7,022
    113
    United States
    මේක නේද ඕක තියෙන Movie එක :eek:👀

    1773326h-360x540.jpg
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අතුරුදන්වූ ජංගිය Episode 04

    දොරට මද වෙලාවක් තට්ටු කල පසු දොර විවර උනි.. හැඩි දෑඩි පුරුෂයෙක් දොර අබියස සිටියේය..
    ඇස් දෙක ලොකු කරගත් හෝම්ස් ඔහු දිහා බලා සිටිනු මම දුටිමි..
    "කව්ද හු*තෝ උදේ පාන්දර දොරට කෙලින්නේ " පුරුෂයා කටහඬ අවදි කළේය.. (@scurvy යාව හිතින් මවාගනින්)
    "මෙහේද සුමනාවතී මෙනවිය ඉන්නේ " යටහත් පහත ලෙස හෝම්ස් පැවසුවේය.."ඔව් මෙහෙ තමයි ඇයි මොකද වෙන්න ඕන? " "අපිට විසදන්න ප්‍රශ්නයක් එයා කිව්වා..එකයි අපි ආවේ." "ආ පොඩ්ඩක් හිටපන්කෝ " කියූ තරුණයා නැවත ගෙට ගීයෙය..

    මද වෙලාවකින් සුමනාවතී ඉදිරි දොර වෙත පිය මනිනු අප නෙත ගැටුණි.."ආ හෝම්ස් මහත්තය.. එන්න ඇතුලට " කියූ ඇය අපට වාඩි වීමට අසුනක් පෙන්වා "ඉන්න මම බොන්න මොනාහරි ගේන්නම්" කියා ඇතුලට ගියේය.. මද වෙලාවකින් රා විදුරු දෙකක් ගෙන ආ ඇය ඒවා අපිට පිලිගන්වුවේය."මේවා ගහේ බඩු,අපේ මහා එකා දැන් ගහෙන් බෑවේ "කියූ ඇය මයියොක්කා පිරිසියක් අපට පිලිගන්වුවේය..
    සියල්ල අවසන් වූ පසු කැප්ටන් එකක් දල්වාගත් හෝම්ස් "එහෙනම් අපි සිද්දිය වුනු තැන බලන්න යමු නේද " කියා එලියට පියමන් කළේය..

    පොල් ගස් දෙකක බැඳ තිබු වැලක් ඇය අපට පෙන්වූයේය..
    තම බෑගයේ රැඳී අත් කාචය අතට ගත් හෝම්ස් එය වැලෙහි තැන් කීපයකට හා බිමට ඇල්ලු පසුව නාසය හකුලාගනු මම දුටිමි.. බිම වැගිරී තිබු අමුතු පැණි වර්ගයක් මගේ නෙත ගැටුනු අතර එවිටම හෝම්ස් මුල්ලක තිබු යමක් ගෙන සාක්කුවේ දමා ගත්තේය.. තවදුරටත් වට පිට සෝදිසි කරන අතරතුර අප දුටුවේ අසල නිවසේ සිට පුද්ගලයෙකු අප දෙස විමසිල්ලෙන් බලා සිටින බවක්ය.

    මදකින් හෝම්ස් විමසිල්ලෙන් තාප්පයේ තිබු කහ පැහැති පැල්ලම් දෙකක් තම අත් කාචයෙන් පරික්ෂා කිරීමට පටන් ගත්තේය.. පසුව ඔහු අසල නිවෙස ගැන පරික්ෂා කාරී ලෙස බලා සිටිනු අප දුටුවේය.. ඔහු සුමනාවතී මෙනවියට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළේය
    "කව්ද අර ගෙදර ඉන්නේ?"
    "සෝමපාල කියල කෙනෙක් හෝම්ස් මහත්මයා "
    "ඔහු මොනවා කරන කෙනෙක්ද?"
    "ගමේ හොර පොල් කඩනවා,බලු පුට්ටු කඩනවා,කොල්ලෝ බය කරනවා,ඉඳල හිටලා කසිය පෙරනවා ,ඕව තමයි මහත්මයා "
    "ඔහ්හ්..එකත් එහෙමද.." කියූ හෝම්ස් මදක් නිහඬව සිට නැවත අප පිටකොටුවේ සුන්දර ස්ථානයක තිබෙන අපගේ නිවසට ඒමට ගමන් ගතිමු...

    සන්ද්‍යා කාලය මුළුමනින්ම පාහේ වැය වුයේ හෝම්ස් මල් වත්ත පාරෙන් ගෙනා ඩබල් cd ටික බැලීමටය.. දෙකක් පමණ බලා අනතුරුව මා බත්රුම් එක වෙත ගොස් මල්ලිවත් නාවා මාවත් නාගෙන නැවත නිදි යහන වෙත පැමිණ නිදි දෙව්දුව වැළඳ ගතිමි.. එදා දිනයේ සිද්දිය පිලිබඳ වචනයක් වත් හෝම්ස් ගේ කටින් පිට වුයේ නැත.. මා නිදාගන්නා විට බාගයක් බි තිබු බිඩි කොටයක් දල්වාගත් හෝම්ස් කල්පනාවේ නිමග්නව සිටිනු මම දුටිමි..
    පසු දින උදෑසන මා අවදි වන විට හෝම්ස් නිවස තුල නොසිටියේය.. රාත්‍රියේ ඉතුරු වූ පාන් කැබැල්ලක් කෑ මම ප්ලේන්ටියක් පානය කර කැප්ටන් එකක් පත්තු කලේ උදෑසන ශරීර කෘත්‍ය පහසු කර ගැනීම සඳහාය.. අනතුරුව සීනි මිටිය හා දගරය රැගෙන ස්කාගාරයට ගොස් එහි වැඩකටයුතු කරමින් සිටින අතරතුර මහා හඩින් දොරට ගසන සද්දයක් ඇසුනි..
    සික් කාරයෙක් වත් දැයි සිතා මා "තාම පෙරලා ඉවර නෑ ඔයි..පස්සේ එනවා " යැයි කියා මොර දුනි.. එහෙත් දොරට තඩි බෑම ඉන් නොනැවතුනි.. තරහක් සමහ කෝපයක් ඇතිවූ මා සිතින් තට්ටු කරන කෙනාගේ මව් බිසව මතක් කරමින් ගොස් දොර ඇරියෙමි..
    දොර අරින විටම වත දහඩියෙන් තෙත් වූ මීටර් ටැක්සි කාරයෙක් මා ඉදිරීයෙ පෙනී සිටියේය..

    to be continued...
     
    Last edited:

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අතුරුදන්වූ ජංගිය Last Episode

    හති ලමින් සිටිය මීටර් ටැක්සි කරුට මම ඇතුලට එනමෙන් සඤ්ඤා කළේය.. ඔහුට වාඩි වීමට පුටුවක් පෙන්වූ මම වතුර විදිරුවක් පිළිගැන්වූයේය.."ඕව බොන්න බෑ ඕයි..නැද්ද හොඳ කසියා පාරක් ඒම " යැයි ඔහු පැවසු නිසා මන්ඩි නොපෙරූ කසියා වීදුරුවක් ඔහුට පිලිගන්වුවෙමි..
    කාරණය විමසා සිටි කල්හි..ඔහු මෙසේ පවසා සිටියේය.
    "මහත්මයා මම ආවේ හෝම්ස් මහත්මයාගේ පණිවිඩයකට.. හෝම්ස් මහත්මා වත්තල හේමාස් ඉස්පිරිතාලේ නැවැත්තුවා "
    "මොනවා??ඔහුට මොකද උනේ?"
    "දන්නේ නෑ වොට්සන් මහත්මා. ඔහු මට කිව්වේ ඔබව කැඳවාගෙන එන්න කියා විතරයි."
    "හොඳයි විනාඩි 5 ක් දෙන්න ජොකා දාගෙන එන්නම් මම." යැයි පැවසූ මම විනාඩි 5 කිං ඔහු පැමිණි මීටර් ටක්සියේ නැගී රෝහල කරා පිටත් වුනි..
    මා හෝම්ස් අසලට පැමිනේනවත් සමග හෝම්ස් දුන්නක් සේ නැගී සිටියේය..
    "වොට්සන්,ඉක්මනට මේකේ බිල ගෙවපන්.. අපිට කරන්න වැඩ ගොඩක් තියනවා. " ඔහු පැවසුවේය.
    තකහනියේ මා හට පැමිණෙන මෙන් ඔහු පණිවිඩයක් එව්වේ ඇයි දැයි මට තේරුම් ගියේය.. හිගන්නාගේ පාත්තරේට හෙනහුරා කෙලිනවා යන කියමන මට ක්ෂණිකව සිහියට නැගුණි..
    යන අතරමග මම හොම්ස්ගෙන් සිද්දිය විමසා සිටියේය..
    "හෝම්ස් ඔබට මොකද උනේ?"
    "වොට්සන්,කවදාවත් මොන රෙද්ද ඉඹල බැලුවත් කෙල්ලොන්ගේ ජංගි ඉඹල බලන්න එපා " යැයි නාසය හකුලමින් ඔහු පවසා සිටියේය..
    ඉන් පසු මම විස්තර විමසුවත් මුනිවත රැකීමට ඔහු වග බලා ගැනුනි..
    නිවසට ගිය පසු කැප්ටන් එකක් දල්වා ගත් හෝම්ස් මට මෙසේ පවසා සිටියේය..
    "වොට්සන්,මම අපේ සුමනවතිගේ ජංගිය හොයාගත්තා "
    "මොනවා හෝම්ස්,කොහෙද එක තිබුනේ?"
    ඉන්පසු හෝම්ස් මට සිද්දිය සවිස්තරාත්මකව මෙසේ සිද්දිය සැල කර සිටියේය ...

    "මම අද උදේම නැගිටලා උදේ 5 කිලිටු කුමාරි දුම්රියෙන් අපේ සුමනාවතී මෙනවියගේ නිවාස අසලට ගියා. ඇයට නොපෙනී සැඟවී සිටීමට තැනක් සොයාගත්තා.. පසුව උදෑසන 6 ට පමණ සුමනාවතී රෙදි කන්දක් වැලේ වැනීමට පැමිණියා.. මම සිතු පරිදිම ඇය ජන්ගියකුත් වැලේ වැනුවා.. ඇය නැවත ගෙට යන අතරතුර මම අර ජංගිය අරන් සාක්කුවේ දමාගෙන මම අරන් ගිය ක්ලෝරෆෝම් ගැල්වූ ජංගිය වැලෙන් වැනුවා.. පසුව අසල තිබෙන කෙසෙල් පඳුර අස්සේ හැංගිලා බලන් සිටියා. මගේ අනුමානය නිවැරදි වොට්සන්. හරියටම හොරා එවෙලේම පැමිණියා.. ඔහු මම ක්ලෝරෆෝම් ගැන්වූ ජංගිය අරන් නැවත තම නිවෙස බලා විදුලි වේගයෙන් දිව්වා '' කියූ හෝම්ස් ජයග්‍රාහී සිනහවක් පෑවේය..
    "ඉතින් හෝම්ස් කව්ද හොරා?"
    "ඔබට මතක ඇති වොට්සන් එදා අපි නිවෙස පරික්ෂා කරන අතරේ සෝමේ නම් මැදි වයසේ පුද්ගලයෙක් අප දෙස බලා සිටියා ?වෙන කව්රුත් නෙමේ. සෝමේ තමයි හොරා..මම ටික වෙලාවක් බලන් සිටියා.. ඔහු ගොස් විනාඩි 5කට පමණ පසු මම සාක්කුවේ දමාගත් ජංගිය වැලෙන් නැවත වනා ඔහුගේ ගෙවල් පැත්තට ගියා.. සිතු පරිදිම ඔහුගේ නිදන කාමරේ ක්ලෝරෆෝම් ගැලවූ ජංගිය එක් අතක තබාගෙන ඔහු සිහිසුන්ව සිටියා. වතුර ස්වල්පයක් ඉසීමෙන් පසු ඔහු පියවි සිහියට පැමිණුනා.. සියල්ල එලිවී හමාර බව දැනුනු ඔහු අඩන්න ගත්තේ පොඩි එකෙක් වගේ.."අනේ මහත්තයෝ මේ ජංගි සින් වලට හිරේ යන්න ලැජ්ජයි මහත්තයෝ. අනේ මන් කාවහරි මරන්නම් මිනීමැරුම් චෝදනාවකට අල්ලලා දුන්නට කමක් නෑ මේ වගේ ජංගි වැඩ වලට අල්ලලා දෙන්න එපා මහත්තයෝ "මේ ආකරෙන් ඔහු කන්නලව් කිරීම නිසා මටත් දුක හිතුනා. අපිත් කොල්ලොනේ වොට්සන්, මම ඔහුට අවවාද කරලා සුමනාවතී මෙනවියගේ ජංගිය ඉල්ලගෙන නැවත පැමිණියා.
    ඇයට ඇයගේ ජංගිය හම්බුනු බව මම පණිවිඩ කාරයෙක් අතේ යැව්වා.. එහෙත් ඇය ලැජ්ජාව නිසා නැවත එය අනවශ්‍ය බව පැවසුවා.තවද මම ඇයට පැවසුවා තවත් හොරකම් නොවන බව.. ඉන් ඇය සැනසීමට ලක් උනා "
    එවිටම අපගේ නිවසේ දොර බලෙන් මෙන් අරගෙන පොලිස් නිලදරයන් කිහිප දෙනෙක් පැමිණියේය.. මා සිතුවේ සොරා අල්ලා දීම නිසා හෝම්ස් ට ප්‍රශංස කිරීමට ඔව්න් පැමිණියා කියාය..
    නැත..මීටර් ටැක්සි කාරයා මාව පාවා දී ඇත.. කසිප්පු බැරල් 3 සමග මා සති තුනකට බන්දනාගාර ගත කෙරුණි...


    ________ආෆ්ටර් 3 වික්ස්______
    හිරෙන් නිදහස් වී මා කැටුව යෑමට හෝම්ස් කුලී රියක් ඒවා තිබුණි..
    මා නැවත නිවෙස වෙත පැමිණීම ගැන හෝම්ස් සිටියේ ඉමහත් සතුටකිනි..හිරේ සිටීම නිසා ඇති දැඩි තෙහෙට්ටුව නිසා මා ඇඟ පත සෝදා ගැනීමට නාන කාමරය වෙත පියමන් කෙරුණි..ඇඟ සෝදා සබන් සොයන විට රතු පැහැති රෙදි කැබැල්ලක් මුල්ලක තිබෙනු මම දුටිමි.. අරන් බැලු කල මට සියල්ල මැනවින් තේරුම් ගියේය.. එය සුමනාවතී මෙනවියගේ ජන්ගියය.. හෝම්ස් පුවක් කැඩීමට මෙය බාවිත කල බවට එහි ඕනා තරම් සාදක එහි තිබුණි...
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඉවරදැ..... 😂

    Sherlock Holmes ෂර්ලොක් හෝම්ස් හරස් පරීක්ශණ (Season 02)

    කට කන යුවතිය Episode 01

    උදුවප් සිතල පහව යාමත් සමහ ලැබූ අලුත් අව්රුද්ද මටත් මා මිත්‍ර හෝම්ස්ටත් එතරම් විශේෂ අව්රුද්දක් නොවුයේ කලින් අව්රුද්දෙ මෙන්ම රට පුරා හොරුන්ගේ මස්තබාල්දු කම නිසා විසදීමට තරම් ගැටළු නොවූ නිසාවෙනි... අලුත් අව්රුද්දෙ පළමු දිනයේම තනමල්විල පුෂ්පේ අයියාගෙන් කල උපකාරයකට ලැබූ මල් ස්වල්පය දුන්කොලයක් සමග මිශ්‍ර කලේ සිගරට්ටුවක් ගැනීමට තියා බීඩියක් ගැනීමටවත් වතක් අප ළඟ නොවූ නියාවෙනි...
    උදාවී තිබු දරුණු අගහිගකමට පිලියමක් සොයමින් සිටි අපට විසදුමක මානයක් පෙනෙන්නට නොතිබුණි.. නැවත මාගේ පුරුදු රස්සාවට බැසීමට මම අවසානයේ තීරණය කලෙමි.. එහෙත් පොලිසියෙන් මාගේ සියලු ආම්පන්න ඔවුන්ගේ බාරයට ගත් බැවින් හා අලුතින්ම ආම්පන්න ගැනීමට මුදල් නොතිබූ බැවින් නැවතත් මා කල්පනාවට වැටුනේ අලුත් ආම්පන්න සොයාගන්නේ කෙලෙසද සිතාය.. එවිටම හෝම්ස් මාගේ දැහැන බිඳ දැමුවේය...

    "වොට්සන් මොකද කල්පනාව ?"
    "බලපන් හෝම්ස් .සිගරට් එකක් ගන්නවත් සල්ලි අතේ නෑ.. කාලෙකින් වැල පත්තරයක් බැලුවේ නෑ.. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ "
    "ඉතින් මුසලයෝ කාලකන්නිය වගේ ඉන්නේ නැතුව ආයේ පෙරන්න පටන් ගනින්.."
    "කොහෙන්ද ඔයි ආයේ බුලි ගලි හොයන්නේ.."
    "ඉතින් පරයෝ අර මැරිච්ච සිරිසේනගේ බඩු ටික ඇතිනේ..සොපි අක්කාගෙන් ඉල්ලගනින් ගිහින්..පොඩ්ඩක් අඟර දගර දාල පස්සට තට්ටුවක් දැම්මම ඕකි ඕන දෙයක් දෙයි.."
    "ඇත්ත නේන්නම්..උබ කියනකන් මට මතක් උනේ නැනේ..දැන්ම යන්න ඕනේ ඒ ටික අරන් එන්න.."
    "එක හොඳා දැන්ම පලයන් මටත් වැඩ තියනවනේ.. ආ වොට්සන් යන්න කලින් අර පරණ වැල පත්තරයක් හොයල දීල පලයන්කෝ පුවක් ටිකක් කඩාගන්න.."
    හෝම්ස්ට වැල පත්තර සොයා දුන් මම නිවසින් පිට වුව නොව පිටමන් කළා කිවොත් නිවැරදිය.. ඒ තරමටම හෝම්ස්ට අසහනේ උග්‍ර වී තිබුණි... සොපි අක්කගේ ගෙට සේන්දු වූ මා හට දැකගත හැකි වුයේ ලබ්බට කෝටුු ගසාක් මෙන් ඇති ඇයගේ ඇදවෙච්ච පස්චාත් බාගය පාරට දික් කොටගෙන යමක් බිම සොයමින් සිටින ආකාරයයි.. මම ගොස් පස්සට තට්ටුවක් දැමුවේ එවිට ඈ කුඩා දරුවෙක් මෙන් හුරතල් වන නිසාය..
    "ආ සොපි අක්කේ මොනාද හොයන්නේ දික් කරගෙන "
    "අනේ මල්ලි මෙ හැට්ට කට්ට වැටුනනේ..මම ඒක හොයනවා.."
    මල්ලි කීවට ඇයට මට වඩා අවරුදු 20 පමණ වැඩිමල්ය.. එහෙත් නාකි ඇන්ටිලා තරුණයන්ට මල්ලි කීම සුලබ දෙයක් නිසා මමද එය එච්ච්ර ගානකට ගත්තේ නැත..
    ඉක්මනින් මම ආ කාරිය ඇයට සල කර සිටියෙමි.
    අවසානයේදී ඇය මාගේ ඉල්ලීමට කැමති වී ආම්ම්පන්න මා හට ලබා දුනි..සියලු ආම්පන්න ත්රිවිලරයක බහාගත් මා අපගේ නිවහන වෙත ගමන් කලෙමි..
    සියලුම දෑ නිවසේ පිටුපසට ගෙනගොස් හැංගු මා කඩිනමින් නිවසේ උඩු මහලට ඇදුනේ සැරටම සෙට් වී තිබු බොක බර නිදහස් කර ගැනීමටය..
    නිවසේ දොරින් ඇතුලට වත්ම මා දුටුවේ යම් කිසි පුද්ගලයෙක් සමග හෝම්ස් සාකච්චා කරමින් සිටින ආකාරයයි..
    දවසක් මුත්‍රා බර හිරකරගෙන සිට එය නිදහස් කරන මිනිසෙකුට මෙන් මටද සතුටක් දැනුනේ නැවතත් ගතමන්ට් එකක් ලබාගත හැකි වේ යන සිතුවිල්ල සිතෙහි පැන නැගුනු නිසාය...

    To be continued...
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!

    කට කන යුවතිය Episode 02


    "ආ වොට්සන් ඔබ වෙලාවට ආවේ..අඳුනගන්න මේ සමන් මහත්මයාව "
    හෝම්ස් ගේ හඳුන්වදිමත් සමග හුන් තැනින් ඉහලට එසවූ ඔහු මට අචාර කළේය..
    වැඩිය අත මිට සරුසාර නොවූ ඔහු දිලිදු පව්ලක අයෙක් බවත් නිදි මැරීම නිසා ඇස් වටේ කළු පැහැ ගැන්වී තිබු සැටිත් මම දුටිමි.. තවද අංක එකේ බේබද්දෙක් යන ලකුණු ඔහුගේ කට දෙපැත්තෙන් දක්නට ලැබුණි..

    "මෙතුමා දැන් ආව විතරයි..මම ඔබ එනකම් ඔහුගේ ප්‍රශ්නය විමසන්නේ නැතුව පොඩ්ඩක් ඩොලර් ප්‍රශ්නේ ගැන කතා කර කර හිටියේ.. හොඳයි දැන් ඔබගේ කතාව පටන් ගන්න සමන් මහත්මයා "
    "මගේ නම ඔබතුමන්ලා දන්නවනේ දැන්..මම ඉන්නේ ගල්කිස්සේ..මම වැඩ කරන්නේ පවුද්ගලික ආයතනයක මුරකරු වශයෙන්..මම බොහෝවිට කරන්නේ රාත්‍රී වැඩ මුරය..එහෙත් මේ ලඟදි ඉඳන් මට මගේ රැකියාව අහිමි වෙන ලකුණු පේනවා හෝම්ස් මහත්මයා.."
    "ඇයි ඔබ ජරාවක්වත් කාල එතන උන්ට මාට්ටු උනාද ?" කින්ඩියට මෙන් හෝම්ස් ඇසීය..
    "පිස්සුද හෝම්ස් මහත්මයා? එහෙම ප්‍රශ්නයක් නෙමේ..මට රෑට වැඩ කරද්දී ටිකක් නින්ද යනවා..ඒ වෙලවට තමයි මේක වෙන්නේ.."
    "ඒ මොකද්ද මහත්මයා ඒ..නින්දෙන් චූ යනවද.." කියූ හෝම්ස් හෝක් හොක් හඬ නගා සිනාසෙන්නට විය..
    එවිටම මගේ දිහාට හැරුණු සමන් මහත්මයා සෙමින් යමක් මිමිනුවේය
    "මුගේ ඔලුව කොහෙහරි වැදිලද වොට්සන් මහත්මයා "
    "ගණන් ගන්න එපා පොඩි කාලේ ඕක ඇඳෙන් බිමට වැටිලා" යැයි කියූ මා එය මගහැරියේය.. එහෙයින් ඔහු යලිත් කතාවට අවතීර්ණ විනි.

    "හෝම්ස් මහත්මයා..මම රෑට නිදි මරන්න අමාරු නිසා කසිප්පු ඩිංගක් තොල ගානවා..එත් ඉතින් මට පොඩ්ඩක් ඇහැ පියවෙනවා.."
    "ඕක අපිට විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමේ සමන් මහත්මයා.. මානසික වයිද්‍යවරයෙක් හමුවන්න ඔබ ගිහින්..වොට්සන් මේ මහත්මයාට යන්න දොර ඇරලා දෙන්න.."
    "නැහැ නැහැ ඔයි.හිටපන්කෝ මහත්තයෝ මැදින් පනින්නේ නැතුව මෝඩ හුයන්න වගේ.." ඔහුට හොදටම මල පැන තිබිණි.
    "මම රෑට වැඩ මුරය කරන්නේ එළියේ පුටුවක් තියාගෙන..ඔහොම ඉන්නකොට ඉතින් රෑ එකට විතර ඩිංගක් ඇහැ පියවෙනවා..නින්ද ගිහින් ටික වෙලාවකින් හරි අමුතු වැඩක් වෙන්නේ හෝම්ස් මහත්මයා.."
    "රියලිටි ස්ටාර් වල ෆයිනල් එකේ වගේ තටමන්නේ නැතුව කියපන්කො ඉතින් කියන රෙද්දක්"
    හෝම්ස්ගේ සීමාවද ඉක්මවා ගිය බව පෙනුනි..
    "මන් නිදාගෙන ටික වෙලාවකින් කව්රුහරි මගේ කට කනවා හෝම්ස් මහත්මයා..ඒත් ඇස් ඇරලා බැලුවම තරුණියක් ක්ෂණික පෙනී ඉඳල නොපෙනී යනවා.."
    එවිටම හෝම්ස් මහා හඬින් සිනාසෙන්නට විය..
    "ඇයි හෝම්ස් මහත්මයා ..ඔබ හිතන්නේ හොල්මන් කියලද..හොල්මන් වෙන්න බෑ හෝම්ස් මහත්මයා ..මට හොල්මන් පේන්නේ නැහැ මම රාක්ෂ ගනේ.."
    "නෑ ඔයි මම මේ කල්පනා කරේ තමුසෙගෙ ඔය බුලත්විට පිරිච්ච කට කන්න තරම් අන්ද ගෑනියෙක්වත් ඉන්නවද කියල ඒ පැත්තේ..හොල්මනක්වත් ඔය වගේ කටත් කයිද ඔයි ඊට වැඩිය හොඳයි ලැට් වලකට ඔලුව දානවා " යැයි කියූ හෝම්ස් නැවතත් හොක් හොක් හඩින් සිනාසෙන්නට විය..

    to be continued !
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!

    කට කන යුවතිය Episode 02


    "බොට හිනා උනාට මට මේක ලොකු ප්‍රශ්නයක් හෝම්ස් මහත්මයා "
    "හොඳයි. මට විස්තර ටිකක් දැනගන්න අවශ්‍යයි... ඔබ රැකියාව කරන ආයතනය මොකද්ද ?"
    "එක මේ ගෑනුන්ගේ යට ඇඳුම් මහන කම්පනියක් මහත්මයා "
    "මම මේ නිකන් අහන්නේ..එතන ඒවා උස්සල මට්ටු උනේ එහෙම නැනේ? හොක් හොක් "
    "මේ ඔයි තමුසෙට මම කියන්නේ නෑ "
    "හරි හරි ඕකට කෑගහන්න ඕන නැනේ .. කොයි කාලේ ඉඳන්ද එකේ වැඩට යන්නේ ?"
    "දැනට අවරුදු 4 කට පමණ කලින් ඉඳන්.."
    "කොයි කාලේද ඔය සිද්දිය වෙන්න ගත්තේ.. පළවෙනියට උණු දවස මතකද?"
    "මතකයි මහත්මා දැනට මාස දෙකකට කලින් වගේ..එදා ටිකක් අඳුරු වැහිබර දවසක්..මාත් ඉතින් රෑ 10 ට විතර මොනාහරි ඩිංගක් තොල ගාල බීච් එක පැත්තට පොඩ්ඩක් පැනල මොනාහරි හිතට අරගෙන සොකඩේ හොල්ලල එම 11 වෙද්දී ආයේ ආයතනයට ආව..මම එනකම් වැඩ මුරය වෙන කෙනෙක් කරනවා. මම ඇවිත් රේඩියෝ එක පොඩ්ඩක් දාල සින්දුවක් අහගෙන ඉන්න ගමන් මට පොඩ්ඩක් ඇහැ පිය උනා.. වෙලාව එළිවෙන පාන්දර 1 ට විතර ඇති.. එක පාරටම මගේ තොල් වලට දැනුන නිකන් බල්ලෙක් හපනවා වගේ ගතියක්. එක පාරටම ඇස් අරිනකොට මගේ ඉදිරියේ ගෑනු කෙනෙක් පෙනී හිටියා තප්පර ගානක් පෙනුණු ඈ එක පාරටම කොහෙටහරි අතුරු දහන් උනා ."
    "ඔබට ඇයගේ හැඩරුව හෝ යම් දෙයක් මතකද?"
    "ඔව් හෝම්ස් මහත්මයා ගස් ලැබූ දෙකක් විතර හංසයෝ දෙන්නයි මේන් මේ විතර ඩිකියයි(දෑත් විදහා දක්වයි)
    තව කටට දැනුන නිකන් නරක උණු පරිප්පුවක් කනවා වගේ රසක්.. "
    "හැමදාම මේ දේ වෙනවද ඔබට?"
    "නැහැ මහත්මයා මට නින්ද යන දවසට විතරයි.."
    "මේ ඇහුවට තරහ ගන්න එපා රෑටත් සොකඩේ හොල්ල හොල්ලද නිදාගන්නේ? මොකද මලපෙරෙතියෝ එහෙම ආසයි ඔය වගේ පෙරේත දේවල් වලට " කියූ හෝම්ස් හොක් හොක් යන හඩින් නැවතත් සිනාසෙන්නට විය..
    එය දුටු අප අමුත්තාගේ කෝපය නිම් හිම් නැතිවිය
    "මේ මෝඩ පකෝ..උබට පුලුවන්ද මේක මට විසඳලා දෙන්න නැත්නම් බැරිද? බැරිනම් කියපන් මම වෙන එකෙක්ව හොයාගන්නම්.."
    "පුක ඇනගන්නේ නැතුව ඉන්නවකෝ ඔයි.. මන් විසදලා දෙන්නම්. ඕක මහා කාරියක්යැ "
    "හොඳයි එහෙනම් හෝම්ස් මහත්මයා ඔබට ගමන් වියදම් වලට බාගයක් මුදල් මෙතන තියනවා.. මගේ අංකය මේ කොලේ සඳහන් වෙලා තියනවා.. උවමනාවක් උනොත් කෝල් කරන්න.. ඔබතුමා කොහොමද මේක විසදන්න හිතන් ඉන්නේ..?"
    "ඔබ වැඩ කරන ස්ථානයට අපි එන්නම් මහත්මයා.. ඔබතුමාගේ කට කෙසේ වෙතත් අපේ කට බේරාගෙන මේක ගොඩදාගන්න මට පුළුවන් වෙයි.. වොට්සන් අපේ අමුත්තාට යන්න දොර ඇරලා දෙන්න.. සුබ ගමන් සමන් මහත්මයා "
    අමුත්තා පිටව ගොස් මද වෙලාවකින් හොම්ස්ද කොහේදෝ පිටත්ව යනු ඇසුනි..විනාඩි 10 කින් පමණ ඔහු ලහි ලහියේ පැමිණියේ කුඩා පත්තරයක්ද අතැතිවය.. ආපු විගස පත්තරයත් රැගෙන නාන කාමරයට රිංගාගත් ඔහුගේ වෙහෙස ඔහුට පසු නානකාමරයට ගිය මට තැන තැන දක්නට ලැබුණි..

    to be continued !