Sherlock Homes වගේ ෆිල්ම්ස් ටිකක් කියන්ටකෝ

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    Sherlock Homes වගේ ෆිල්ම්ස් ටිකක් කියන්ටකෝ

    ඩියර් එලකිරියන්ස්.. කස්ටිය බලපු රහස් පරීක්ශක ෆිල්ම් ටිකක් කියන්නකෝ මුල ඉඳන් අවසන් වෙනකන් කුතුහලයෙන් බලන්න පුලුවන් එව්වා ටිකක්..

     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    රංජගෙ film උනත් බලන්න පුලුවන්. අන්තිම වෙනකන් මාර කුතුහලයක් තියෙන්නේ ඉවරවෙන්න කලින් පොඩිම හරි ගන්න දෙයක් තියෙයිද කියල
     
    • Like
    Reactions: Lord Kasun

    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    ඇට්ටරයා;23212148 said:
    රංජගෙ film උනත් බලන්න පුලුවන්. අන්තිම වෙනකන් මාර කුතුහලයක් තියෙන්නේ ඉවරවෙන්න කලින් පොඩිම හරි ගන්න දෙයක් තියෙයිද කියල

    Ammo utto :lol:
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    The Body [El Cuerpo] 2012

    9k=
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Identity
    Gone Baby Gone
    montage(korean)
    Mystic River
    Mother
    Prisoners
    Tell No One
    Primal Fear
    The Hidden Face
    Mumbai Police
    Loft
    Memories of Murder
    Kahaani
    In My Father's Den
    secret in their eyes
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Murder on the Orient Express
    Memoirs of a Murderer (Japanese movie)
    The Day of The Jackal
    The Winter Soldier
    Seven
    The Usual Suspects
    The Recruit
    The Girl With The Dragon Tattoo (2009 Original version)
    The Girl Who Played with Fire
    The Girl Who Kicked the Hornets' Nest
    Jack Ryan : Shadow Recruit
    Hell or High Water
    Logan Lucky
    The Inside Man
    Man on a Ledge