Sheshadrie & Sampath Wedding (pics)

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    රත්තරං;16078210 said:
    මචන් ඒ මගේ ඇහැ වෙන්න ඇති
    මට කෙට්ටු කෙල්ලො සෙට් වෙන්නේ නෑ. මම ලස්සනයි කියලා කියන්නේ පොඩ්ඩක් කද බඩ තියෙන උන්ට. ඒක එකාගෙන් එකාට වෙනස්
    කොට ඒවනම් කොහොමත්ම හරියන්නේ නෑ

    mage choice ekath ekama thama
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රත්තරං;16078376 said:
    මට කොච්චර ලස්සන උනත් ලගට ආවහම කොට ඒවට කිසිම ෆීලින් එකක් එන්නේ නෑ බන්. පොඩ්ඩක් උස මහත තියෙන්න ඕනේ. හුගක් උන් මහත කෙල්ලන්ට ආස නෑ, මටනම් හරියන්නේ මහත උන් බන්. මමත් උස මහතයිනේ, නැත්නම් පොඩි එකෙක් වඩාගත්තා වගේ දැනෙන්නේ.

    math asa mahath ewunta tama..kettu ewun chater..eth mage usata hariyanna innawa hurubuhuti kelloo ;) :rolleyes::rolleyes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචංලා මුලින්ම මේ දෙන්නට සුබ පතන්න ඕන, ඒ වගේම අම්බානෙක වියදම් කරලා බැදලා මාස 4,5 ඩිවෝස් වෙන නලු නිලියෝ ඉන්න ලෝකෙක මේ වගේ චාම් වෙඩිමක් ගත්තු එකත් ආදර්ශයක් කියන්න පුලුවන්,
    හැබැයි මචංලා මෙන්න මේ වගේ බුදු පිලිම වලට පිටු පාලා ඉන්න එකනම් වැරදියි නේද?
    අනික රජවරුත් පන්සලට ගියේ මිරිවැඩි සගල ගලවලා, ඔටුනු ගලවලා, ඉතින් නිලමේ කිට් එක ඇන්දට කමක් නැ, මිරිවැඩි ගලවලා පන්සලට ගොඩ උනානම් තවත් හොදයි!

    1524647_543860855721808_1397607578_n.jpg

    sirawata , mun meka style ekata aragena
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    math asa mahath ewunta tama..kettu ewun chater..eth mage usata hariyanna innawa hurubuhuti kelloo ;) :rolleyes::rolleyes:

    කෙට්ටු උන්ට ගහන්නත් අමාරුයි බන්. ෆේස් ටු ෆේස් වැඩේදි පස්සට කොට්ට තියක හෙන ගේමක් දෙන්න ඕනේ. බැක් එකේදි වේට් එකක් අරන් කරන්න බෑ විසිවෙනවා. පොල් සෙල්ලම සදහාම පමනක් වාසිදායක වේ. (අද්‍යාපනික පදනමක් මත කල ප්‍රකාශයකි )
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;16078460 said:
    කෙට්ටු උන්ට ගහන්නත් අමාරුයි බන්. ෆේස් ටු ෆේස් වැඩේදි පස්සට කොට්ට තියක හෙන ගේමක් දෙන්න ඕනේ. බැක් එකේදි වේට් එකක් අරන් කරන්න බෑ විසිවෙනවා. පොල් සෙල්ලම සදහාම පමනක් වාසිදායක වේ. (අද්‍යාපනික පදනමක් මත කල ප්‍රකාශයකි )

    :eek::eek:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රත්තරං;16078460 said:
    කෙට්ටු උන්ට ගහන්නත් අමාරුයි බන්. ෆේස් ටු ෆේස් වැඩේදි පස්සට කොට්ට තියක හෙන ගේමක් දෙන්න ඕනේ. බැක් එකේදි වේට් එකක් අරන් කරන්න බෑ විසිවෙනවා. පොල් සෙල්ලම සදහාම පමනක් වාසිදායක වේ. (අද්‍යාපනික පදනමක් මත කල ප්‍රකාශයකි )

    gahamu gahamu mahath ekakatama gahamu..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මචංලා මුලින්ම මේ දෙන්නට සුබ පතන්න ඕන, ඒ වගේම අම්බානෙක වියදම් කරලා බැදලා මාස 4,5 ඩිවෝස් වෙන නලු නිලියෝ ඉන්න ලෝකෙක මේ වගේ චාම් වෙඩිමක් ගත්තු එකත් ආදර්ශයක් කියන්න පුලුවන්,
    හැබැයි මචංලා මෙන්න මේ වගේ බුදු පිලිම වලට පිටු පාලා ඉන්න එකනම් වැරදියි නේද?
    අනික රජවරුත් පන්සලට ගියේ මිරිවැඩි සගල ගලවලා, ඔටුනු ගලවලා, ඉතින් නිලමේ කිට් එක ඇන්දට කමක් නැ, මිරිවැඩි ගලවලා පන්සලට ගොඩ උනානම් තවත් හොදයි!

    ඔතන පිළිම තියෙන්නේ ලස්සනට මිසක් වදින්න නෙවෙයි. යුරෝපේ එහෙම ගියොත් එහේ වුනත් සමහර වෙලාවට ලස්සනට බුදු පිළිම තියලා තියෙනවා. ඒක ප්‍රශ්ණයක් නෑ Bar වල, Club වල , අපහාස වෙන්නේ නැති තැන් වල තියන්නේ නැති තාක් කල්.

    බුදු පිළිමවලට පිටුපාලා ඉන්න එපා කියලා මතයක් තිබුනට ඒකේ අදහස අගෞරව ලෙස හැසිරෙන්න එපා කියන එක මිසක් පිටිපස්ස හැරිලා ඉන්න එපා කියන නෙවෙයි.
    එහෙම පිටිපස්ස හැරිලා ඉන්න එක වැරදි නම් එහෙනම් බුදු පිළීමයකට වැදලා පිටිපස්ස හැරිලා එන එකත් වැරදියි, එහෙනම් බුදු පිළිමයකට වැදලා පස්සෙන් පස්ස එන්න වෙන්නේ.

    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රත්තරං;16078159 said:
    කද බඩ තියෙන ලස්සන සුදු කෙල්ලෙක් උන්නොත් ඒකි කොටයි
    මේකි කොටයි
    මේකිගේ නංගිද අක්කද ඒකි කොටයි
    නෙහාරා කොටයි
    නතාශා කොටයි
    චතුරිකා කොටයි
    ඔච්චරයි නම් දන්නේ මම.ඒත් අනිත් පොඩ්ඩක් පෙනුම තියෙන උන් සේරම කොටයි
    ජාතියක් විදිහට ලංකාවේ පිරිමි අපි හෙන පව්කාරයි ඕයි. ලෝකේ වටේම ගියත් චොරම ගෑනු ඉන්නේ ලංකාවේ. ශික්
    නොදෝමකින්
    මෙයා මගේ.. එයානම් උසයි...

    Charitha-Waidyasiri23.jpg

    Charitha_Waidyasiri-srilankanmodels.net-2-682x1024.jpg

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේවා දැක්කම කියලත් බහ නොකිඅත් බැහැ....අද පන්සලේ වේඩින් ගන්න එක ට්‍රෙන්ඩ් එකක් වෙලා , මේක ඇත්තටම හේතුව (මගේ මතය හරිය) ඔතන හොද ඇන්ටික් ලොකේෂන් එකක් නැත්නම් මේ ත්‍රිවිධ රතන්යේ ආශිර්වාදයෙන් , ධර්මානුකුල ඉදිරි ගමනකට ආශිර්වාදයක් ගැනීමට කරපු එකක් නෙවෙයි , ඕක හොදට හිට් වෙන , රෙයා ලොකේෂන් එකක් .....ඔකේ මාර්කට් එක වැඩියි ..... බලන බලන කෙනාට ඝාන්ම්බිර පෙනුමක් තියෙන ලොකේෂන් එකක්,
    නමුත් කනගාටුව මේකයි , ඔතනට යන්න ඕනා ලෝකෙස්හෙන් එකෙක් තමන්ගේ වෙඩිම බබල ගන්න නෙවෙයි , ඇත්තටම බවුධ්ධ භක්තියකින් , ධර්මානුකුලව ජිවිතයක් ගතකරන්න ඉටා ගන්නවානම් .
    ඔන්න බලහල්ල ඔය චාම් වෙඩිමේ ඉතුරු හරිය පෙනෙයි, ලදී දවසක කොටි දෙක තුනක් වියදම් කරලා , යාලු හිතවතුන් වෙනම පාටියක් නොදුන්නොත් ....
    ආයේ දැන් මේකත් ට්‍රෙන්ඩ් එකක් තීම් වෙඩින්..... මේකත් හොද තීම් ලොකේෂන් එකක් , නමුත් කනගාටුව මේ තිම් එක බේස් වෙන්නේ අපේ ආගමේ නායකයා.... එටහ්කොට තීම් එකෙ බැක්ග්‍රවුන්ඩ එකෙක් ප්රෙධාන ඇක්ටර් කවුද? බුදුන් වහන්සේ.....මම මේක අනුමත කරන්නේ නැහැ.....
    බුදුන්ට වැදාලා පිටු පාල යන එකකයි , පස්සහ හරවලා , බුදුන් බැක්ග්‍රවුන්ඩ් එකෙතියාගෙන ෆොටෝ එක ලස්සන කරගන්නවයි කියන්නේ දෙකක් , මෙතන වෙලා තියෙන්නේ එකයි
    ඔන්න බලහල්ල ඇල්බම් එක අවුට් උනාම , ඕක තීම් එක මොකද්ද ? කොච්චර ලස්සනට අපේ බුදුන් ඒ වේඩින් එකෙක් තීම් එකේ ඉන්නවද කියලා
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඕක මෙහමත් හිතන්න පුලුවන්. පන්සල කියන්නේ බෑදීම් නෑතිකරගන්න තෑනක් එහෙම තෑනක බෑදීමක් ඈතිකරගන්න ඒක නරකයි කියලා.. ඒත් මොන රෙද්දක්ද බන්.. පන්සලේ වෙඩිම ගත්තා කියලා උන්ගේ බවුද්දකම අඩුවෙන්නේත් නෑ වෑඩිවෙන එකකුත් නෑ.හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තුරු වගේ නෑතිව පොඩ්ඩක් සරලව හිතුවානම් ඕව එච්චර ප්‍රශ්න නෙමේයි.

    අනික පන්සලට කියලා අහවල් හානියක් වෙනවද.. ඕනනම් පොටෝ දෑකලා තව තව මිනිස්සු එන්න ගනියි ලස්සන බලන්න. ඔය රේන්ජ් එකේ පන්සල් සෙට් එක කියන්නේ අර ගමයි වෑවයි දාගෑබයි එක්ක තියේන ජාතියේ ඒවා නෙමෙයි.. ෆුල් ග්ලෑමරස් පට්ට ට්‍රාන්ක්විල් මන්දිර. ගන්ගාරාමේ ඈතුලට එහෙම ගියාම පේනවානේ. ඉතින් ඈයි අවුල්.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කොල්ලා බෞද්ද වෙන්න ඇති නේද :)
    ඔව් මමත් හිතන්නේ..:yes:
    රත්තරං;16078139 said:
    ඒ සුද්දට පුක දුන්නට / රෙද්ද ඉස්සුවට පස්සෙනේ බන්, ඊට කලින් බෞද්ද. දැන් ආයෙම බෞද්ද වෙන්න ඇති සුද්දා 48 ගියානේ

    :rofl::rofl:
    නැ ලොක්ක තාම මෙයාල christians ල තමයි :yes:
    කොහොම උනත් දැන් ඒවා ගණන් ගන්නේ නැ..අපේ නෑයෝ දෙතුන් දෙනෙක් ම ඉන්නවා ඒ වගේ බැදපු අය. මේ ලගදිත් වෙඩිමක් තිබ්බ :yes:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචංලා මුලින්ම මේ දෙන්නට සුබ පතන්න ඕන, ඒ වගේම අම්බානෙක වියදම් කරලා බැදලා මාස 4,5 ඩිවෝස් වෙන නලු නිලියෝ ඉන්න ලෝකෙක මේ වගේ චාම් වෙඩිමක් ගත්තු එකත් ආදර්ශයක් කියන්න පුලුවන්,
    හැබැයි මචංලා මෙන්න මේ වගේ බුදු පිලිම වලට පිටු පාලා ඉන්න එකනම් වැරදියි නේද?
    අනික රජවරුත් පන්සලට ගියේ මිරිවැඩි සගල ගලවලා, ඔටුනු ගලවලා, ඉතින් නිලමේ කිට් එක ඇන්දට කමක් නැ, මිරිවැඩි ගලවලා පන්සලට ගොඩ උනානම් තවත් හොදයි!

    1524647_543860855721808_1397607578_n.jpg
    එකනම් ඇත්ත :yes:
    ඉතින් ඔය වැඩේ බුදු පිලිමයක් නැති තැනක කරානම් ඉවරනේ,
    :rofl::rofl::lol: