Shey and Savi යුවළ..

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    architect කෙනෙක්ට කියලා plan එක හදාගෙන පස්සෙ structural engineer(ගෙයක් නං ඉතින් ඕනම civil engineer කෙනෙක්ට උනත්)කෙනෙක්ට කියල structure එක ඕකේ ද කියල බලාගන්න ඕන. සමහරවිට structural engineer වෙනස්කම් කරන්න suggest කරොත් architect එක්ක කතා කරලා ඒව වෙනස් කරලා හදාගන්න. ඕක තමයි හරිම විදිය. ඒකට වියදම් වෙනව ටිකක් වැඩියි.
    බොහොම ස්තූතියි යාලුවා.
     
    • Love
    Reactions: shenat

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    Sorry නංගා

    Rtyuf.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔව් ඔව්.
    ගොඩ වෙලාවකින් ඇරගත්තෙ නෑ වගේ හිතුණම ඇවිත් පූක්ෂණය වෙලා යනවා 😂🫢🫢

    මූ දැන් තනියම පූක්ශනය වෙනවද? :lol:


    Ammata hudu, Gahata gahak moratuwedi wage kasippu kaarayayi mason baasuyi set welaa. Atharapalla dan pampori, Nayi, Baila, Loku talks. Maru gobbayo denna 😂 😂 😂
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ගොඩක් අය හිතන් ඉන්නවා සල්ලි තියෙන පවුලක ඉපදුන එක පට්ට වාසනාවක් කියලා. ඒත් එහෙම පවුලක ඉපදුන ළමයෙක්ට තනියම තීරන ගන්න එක ආමාරු වැඩක්. මොකද ගෙවල් වල මහ එවුන් කියන විදිහට තමයි වැඩ කරන්න ඕන, උබට ඕන ආතල් ගන්න උබට බැ. මොකද එහෙම ගන්න තීරන වලින් උන්ගේ පවුලේ reputation එකට කෙල වෙවි කියන බය නිසා. මම ඕක හොදටම දන්නවා මොකද මගේ family එකෙත් ඔය වගේ නැදැයෝ ඉන්න නිසා. මට පට්ට දුකයි ඒ ලමයි සීමා වෙලා ඉන්න රාමුව දැක්කම උන්ට අපි ගන්න සමහර ආතල් ගන්න හිතන්නවත් බැ. ගොඩක් දේවල් ලිමිට් කරලා තියෙන්නේ. ඔය පවුල් ලගින් ආශ්‍රය කරන අය දාන්නව උන් කොච්චර සීමාවක හිර වෙලා pressure එකකද ඉන්නේ කියලා.

    අනිත් එක සල්ලි තිබුනට මොලේ දෙන්න බැ කියන්නේ මෙකට තමයි. අර කොල්ලට risk calculation එකක් කරගන්න තරම්වත් මොලයක් හෝ experience එකක් නැ. ඌ එක video එකක හැමතැනම කැමරා එක අරගෙන ගිහින් master bedroom එකටත් යනවා. safe එක තියෙන තැන පවා පේනවා. එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නැ. ඉතුරු ටික උබලා හිතාගනින්..

    අන්තිමට කියන්න තියෙන්නේ මේ වගේ අඩු කුලේ එවුන්ගෙ videos බලලා fantasy ලෝක මවා ගෙන මෙක තමයි ජිවිතේ කියලා හිතන්න එපා. ඉගෙන ගෙන හොදට skills හදාගෙන ගෙමක් ගහපල්ලා. සිංහල චැනල් follow කරන එක නවත්තලා, අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන් English channel සබ් කරන්න. එතකොට උබලාට ඔයිට වඩා දේවල් ඉගෙන ගන්න පුලුවන් සහ එතකොට උබලට තේරෙවි LIFE එක කියන්නේ මොකද්ද කියලා!
    pacha kiyanne nathuwa idin.. unta tharam sepa apita hitannath ba...
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,880
    4,001
    113
    උන් යූටුබ් වීඩියෝ දාද්දි හිතින් කියනව ඇති ' තොපිට කොයින්ද මේවා"
    අඩෝ අර life with ome ගෑනිට එක video එකක එහෙම කියවුනා. ඒත් මේකේ ඉන්න උන් ලෙවකන්න යනවා උට්ටිගේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,432
    1
    51,043
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ අර life with ome ගෑනිට එක video එකක එහෙම කියවුනා. ඒත් මේකේ ඉන්න උන් ලෙවකන්න යනවා උට්ටිගේ
    බහුතරේ ඔහොමයි. තමන්ට තියෙන දේවල් ඔහොම දාන්නෙ ඒවා අනික් උන් එක්ක ශෙයා කරගන්න නෙමෙයි. මෙන්න තොපිට නැති දේවල් අපිට තියෙනව.ඉව්ව් ඉව්ව් හිගන්නු කියල පෙන්නන්න
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,955
    10,500
    113
    උබ හිතන තරන් ලේසියෙන් ඔය වීදුරු බිඳෙන් නෑ. ඕකක් ගහල කඩාගෙන එන එකාට දොරක ජනේලෙක ලොක් එකක් කඩාගෙනත් එන්න පුලුවන්.
    මටනම් බය බන් ඔය වගේ විදුරු දැක්කම සමහර ගොතයෝන්ට පුදුම අමාරුවක් හැදෙනවා ගලක් ගහන්න , අන්න ඒ වගේ එවුන් ගෙන් ප්‍රවේසම් කරන්න තමයි අමාරු
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    උබේ පොස්ට් එක දැකලා මම මේ චැනල් එක හොයන් ගිහින් බැලුවා. උන් ජිවිතේ හොදට එන්ජෝයි කරනවා වගේ. එත් බන් මෙච්චර සල්ලියක් හොයා ගන්නේ කොහොමද? හිතන්නවත් බැනේ බන්. මොන වගේ දෙයක් කරලද කියල මෙච්චර හොයන්න ඇත්තේ..
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    උබේ පොස්ට් එක දැකලා මම මේ චැනල් එක හොයන් ගිහින් බැලුවා. උන් ජිවිතේ හොදට එන්ජෝයි කරනවා වගේ. එත් බන් මෙච්චර සල්ලියක් හොයා ගන්නේ කොහොමද? හිතන්නවත් බැනේ බන්. මොන වගේ දෙයක් කරලද කියල මෙච්චර හොයන්න ඇත්තේ..
    Pawel Aya gem business 😌
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,294
    113
    එත් මේ විදිහට නැගිටලා එන්න නම් බන් මාසෙකට එන ගාන හිතන්නවත් බැරුව ඇති..
    මැණික් කරන උන් ගාව තියෙන සල්ලි ඒ ගැන නොදන්න කෙනෙක්ට හිතාගන්නත් බෑ.