shiahn new release

Dec 11, 2011
129
5
0
මෙන්න ශිහාන්ගේ අලුත් සින්දුවක්.. අහලත් ඇති.. මට නම් ලස්සනයි..

මෙ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගෙ රත්තරන්....
ඔබ මගේද මා ඔබේද
අපි අපේද කියලා
දැන්වත් කියන්න මගේ රත්තරන්..........:love::love: