SHIFT+DELETE ගහලා මකපු එව්වත් ආපහු ගමු.

kal_32

Member
Oct 4, 2012
16
9
0
SHIFT+DELETE ගහලා මකපු එව්වත් ආපහු ගමු.

හෆ්ෆට බොල කොහොමද එහෙම කරන්නෙ :o පොතේ එහෙම එකක් තිබ්බෙ නැනේ.පොතේ තිබ්බෙ Shift+Delete ගහපුවාම ඒ ෆයිල් කැල්ල සදහටම අහවරයි කියලානේ. හරි හරි මමත් එහෙම තමයි ඉගෙනගෙන නම් තිබ්බෙ.හැබැයි මේ වැඩේට අලුත් Software කැල්ලක් ඇවිත් තියෙනවා.ඒකට කියන්නෙ Kickass Undelete කියලා. :yes:

මෙන්න මෙතනට ගිහිල්ලා ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයාර් කැල්ල බාගන්න. :rofl:

Download Kickass Undelete

1.මේ සොෆ්ට්වෙයාර් එක අනිවාර්යයෙන්ම ඔයා ADMINISTRATOR කෙනෙක් විදිහට RUN කරන්න ඕනා. :yes:

2. දැන් කැමති පාටිශන් එකක් තෝරලා SCAN කරන්න. :oo:

3. මෙන්න මෙතන තියෙනවා DELETE කරපු ඔක්කොම බඩු ටික. :rolleyes:

4.දැන් ඉතින් FILE එක තේරුවා RESTORE කලා. ;)

ඔන්න වැඩේ අහවරයි. :P

Step 4 යි ළගකදි Shift+Delete ගහලා මකා ගත්තු එව්වා ආයෙත් ගත්තා.

හරි එහෙනං අදට අපි ගියා.ආයෙත් ඉක්මනටම අලුත් දෙයක් අරගෙන එන්නම්.වැදගත් වුනා නම් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා.
ScreenShot එක්කම සම්පූර්ණ ලිපිය මෙතන තියෙනවා.
http://magz9.com/?p=22
 
Last edited:

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    File Recovery software ekak ne....?oni tharam thiyenawa macho....ape HDD eke size eken yam pramaanayak adu wela thiyenne oya delete karapu files store karaganna(mama danna widiyata compress wela store wenne :yes:)
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Ctrl+Alt+Delete ??

    17th-3.gif
     
    Last edited: