shift+delete ගහලකෙලවුණාදමෙන්න්විසදුම

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    shift+delete ගහලකෙලවුණාදමෙන්න්විසදුම

    අපි හැමෝම මොකක් හරි delete කරන්න ඕනෙ වුනාම ඕනෙ වෙලාවක ලේසියට පහසුවට කෙලින්ම කරන්නෙ shift+delete ගහල delete කරන එකනෙ.





    හදිස්සියෙවත් කලබලේට ඕනෙම කරන file එකක් delete වුනොත් අනාථයි නේද..





    මෙන්න එහෙම වෙලාවට දෙයියෙක් වගේ software කෑල්ලක්.

    මේක තමයි, Stellar Phoenix Windows Data Recovery Software එක.





    A Windows Data Recovery software that recovers lost, deleted, and formatted data from NTFS, FAT, and exFAT file system





    based computers





    මේකෙන් නැති වුන Word, Excel, Power Point වගෙ MS Office documents වගෙම photos, audio, video files, emails සහ database





    files recover කරගන්න පුලුවන්.





    ඒ වගෙම hard drive එකේ වගෙම iPods, Memory Cards, external hard drives සහ pen drives වලින් නැති වුන දේවල් recover කරගන්නත්





    පුලුවන්.





    පට්ට software එක. මට නම් දෙයියෙක් වගේ පිහිට වුනා..





    official site එකට යන්න මෙතන (http://www.stellarinfo.com/) කොටන්න.

    එතනින් ගන්නව නම් $49ක් යනව.

    නොමිලේ ඕනෙ නම් patch එකත් එක්ක ගන්න මෙතන (http://www.sendspace.com/file/ngmonp) කොටන්න.





    ඔන්න මේව අයුතු ලෙස එහෙම පාවිච්චි කරන්න එපා හොඳේ.. ;)



    -----------------------------------------------------------------------------------



    මේ ඩොක් එකට හම්බවුනු කමන්ටු වල සමහර අය සඳහන් කරලා තිබ්බා

    Easeus Data Recovery එකත් හොඳයි කියලා ..



    ඉතිං ඒකට කැමති අය ඉන්නවනම් මෙතනින් ඒකත් බාගන්න පුළුවන්

    හැබැයි ටොරන්ට්



    http://btjunkie.org/torrent/nzjncbjlzdbncljsbn/395259b968bea8950d0d1c284bee9ff40b2635a0f0a9



    Easeus Data Recovery Wizard Proffessional 4.3.6


    ++REP