Shihan's new song "Thaniyen ipadunu nisa"

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ශිහාන්ගෙ අලුත් සින්දුවක් ඇහුනා ලඟදි
    "තනියෙන් ඉපදුනු නිසා"
    හැමතැනම හෙවුවා හොඳ එම් පී 3 එකක් හොයාගන්න බැරි උනා

    එකක් තියෙනවා යූ ටියුබ් එකේ මේ තමයි ඒක



    ලෝ ක්වලිටි එම් පී 3 එකක් තියෙනවා මේ තියෙන්නෙ ඒක


    කා ගාව හරි මේ සින්දුවෙ හොඳ කොපි එකක් තියෙනවා නම්
    දෙන්නකො ලොකු උදවුවක්....


    :D:D:D :yes::yes: