මචන් මම නෑවක එක පාරක් wiper කෙනෙක් විදියට මාස 18ක් වෑඩ කරල ආවේ.මට ආයි හොද company ඒකකින් නෑවකට join වෙන්න ඔනි මචන්.කාට හරි පුලුවන් නම් මට හෙල්ප් එකක් දෙන්න පුලුවන් ද?
ceyline වගේ හොද එකකින් යන්න පුලුවන් නම් හොදයි මචන්.කාට හරි recommend කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් මචන්
පුලුවන් නම් බුම්පියක් වත් දාල යන්න මචන්
ceyline වගේ හොද එකකින් යන්න පුලුවන් නම් හොදයි මචන්.කාට හරි recommend කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් මචන්
පුලුවන් නම් බුම්පියක් වත් දාල යන්න මචන්