ඔයාල පාවිච්චි කරන කිලෝ 2.5ක් විතර USA යවන්න ලාබම විදිය මොකක්ද?:growl: මේ මට දුන්නු ගනන් Aramex courier එකෙන් Aramex 1.5kg - Rs. 5700 2Kg - Rs. 6700 2.5Kg - Rs. 7700:baffled: කවුරුහරි ඉන්නවද කිරියෙ මේ Shipping වැඩ කරන