shirt brands

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    මචන් දැන් එමරල්ඩ් ක්‍රොකඩයිල් එකම ගනන් බන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පමුණුවෙන් ගිහින් ගනින්.. ප්‍රශ්නයක් නෑ එතකොට :yes:
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,832
    946
    113
    http://hac.lk/certified/companies-list

    As non-Muslims, Why we should pay for a concept that we don't believe and not comply with our religion and the culture. There are sufficient standards and regulations defined for consumer products. If someone believes that doesn't enough they can raise their concerns to the relevant authorities. Separate entity is not required and that is violating the rights of other communities and that is discrimination for our selves.



    And there is another issue, which affects the non-muslim venders. If this certification grantees the quality of the product then they should closely inspect the production process and the raw material. In another word, this organization gains access to the secret recipes of the market-leading products. So they can easily replicate any product and ruin the current market leaders. Finally, they will dominate all sectors in the consumer market. (If you closely analysis, There are lots of examples !!)
     
    • Like
    Reactions: sidathsaumya

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    stone and string-
    ali sabry's wife (Muslim) - but ok
    sLPF

    world
    trade center - Overseas Reality- Muslim (OK now Justice ministry will be renting it) again ok! What was the rent? Tender procedure followed? voters money ? which ministry is paying to WTC cant we get less luxury place for a govt ministry. Who is paying for whom for what?
    So forget your shirt and buy the cheapest and best ?











    So why worry about
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    'GOVERNOR' kiyala brand ekak dekka. Shirts quality wage. Kageda dan danne ne.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ජාතිය හොයල භාණ්ඩ ගන්නවා නම් ඒවා කවදාවත් ඉම්පෘව් වෙන්නේ නෑ, හොඳ තරගයක් තියෙනවා නම් මාකට් එකේ සර්වයිව් වෙන්න ඕනේ නිසා නිෂ්පාදකයන් කොලිටි එක තියාගන්නවා. එහෙම නැතිව මේ විදිහේ ගොබ්බ පාරිභෝගිකයෝ ඉන්නවා නම් ඕන වහුකුණක් විකුණාගන්න පුළුවන් කියල බිස්නස් කරන එවුන් හිතන්න ගත්තා ම කොලිටි එක බල්ලට යනවා.

    බිස්නස් මයින්ඩ් එකක් නැති හාදයෙක් ගේ පොස්ට් එකක් මේක, සිංහල එවුන්ට බිස්නස් බෑ කියන්න මීට වඩා හොඳ උදාහරණ ඕනේ නෑ.