Shirt stays පාවිච්චි කරනවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    මේ වගේ shirt stays හරි tucker belts හරි පාවිච්චි කරන කව්ද ඉන්නේ.

    උබලා කොහෙන්ද ගත්තෙ

    වැඩේ practical ද?

    ජොකාට යටකරන්න කියන්න එපා. පොඩ්ඩ නැමුන ගමන් ජොකත් උඩ. පජාතයි




    5fbdbffc7d98857f7a7727147d641914.jpg




    41y2Wv74ITL._AC_UY1100_.jpg
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේ වගේ shirt stays හරි tucker belts හරි පාවිච්චි කරන කව්ද ඉන්නේ.

    උබලා කොහෙන්ද ගත්තෙ

    වැඩේ practical ද?

    ජොකාට යටකරන්න කියන්න එපා. පොඩ්ඩ නැමුන ගමන් ජොකත් උඩ. පජාතයි




    5fbdbffc7d98857f7a7727147d641914.jpg




    41y2Wv74ITL._AC_UY1100_.jpg
    midnightdivas eke athi
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    Daraz has, i got mine at some other country, but I am going to order from Daraz again. I was using suspenders earlier, Switched to Thigh Stays,
    Get a good quality one, otherwise, blisters are certain.

    Personally, i like the suspenders, but it look ridiculous when worn without a jacket.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උබලා ඕවා අදින්නේ කොහේ යන්නද බන්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    Ochra dagalanna oni nane bn. Shirt eka godak kotanm witara aga hariyen ayakatu dekak gahanna under wear ekata patten. Owa adan hadisiyata wash room wat ynna bane
     

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    සාමාන්‍යයෙන් ලොකු අව්ලක් නෑ
    වොෂ් රූම් යද්දි දෙය්යො සිහිවෙයි‍.