Shishathwe fk

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,996
    71,309
    113
    Paw. These kids will suffer in the future, thanks to their parents, grandparents and the rest of the retarded elders.
    This land is cursed, evacuees would be lucky to have good meals on the table. But I feel bad for these local kids.
    Pissuda ban. oya scholarship kiyanne ammalage/thathalage pissuwak oi. Igena ganna eka monahari karala igena ganawa.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Pissuda ban. oya scholarship kiyanne ammalage/thathalage pissuwak oi. Igena ganna eka monahari karala igena ganawa.

    Pissuda bn... ohoma hithala uba ube podi eka game mesa putu 2k 3k thiyena school ekakata yawanawada?
    5 exam eka pass unama wena school ekakata yawanne nadda? eka pissuwak newei bn demaupoyo lamai wenuwen karana adaha ganna bari deyak.

    mamath ube mathe thamai hitiye podi eka school ekata yanakan. wife podi ekata uganwanna marena hati dakkama mama waradi kiyala hithuna.

    onawata wada podi unta pressure karana eka nam waradi.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    5B6766FE-B453-4B30-BA26-AE5E4341886B.jpeg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,629
    11,624
    113
    5 wasare podi eka indan tharangee inee dan... apita shishthawen loku iskola labunama gamee iskole yaluwo dala yanna ba kiyala anduwe... ekata dan ewun kohomada...

    issarahata ena generation eka anik eka maragena hari thaman goda yana pirisak enne... podi ekage indan penawa wenasa..
     
    • Like
    Reactions: jennt

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මතකශක්තිය බලන්න exams තියල ඔය රේස් එක දුවල අන්තිමට එලියට එන එකා බලපන් ඉතින්. කිසි දෙයක් අලුතෙන් හිතන්න බැරි ඉන්න ෆ්‍රේම් ඒකෙන් එලියට එන්න බැරි confuse වෙච්ච ජීවිතයක්. ජොබ් එක විදියටත් ඌට කිසිම තෘප්තියක් නැති දෙයක් තමයි කරන්නෙ අන්තිමට. ජීවිතෙන් බාගයක් ම ආස නැති දෙයක් කරල. මෙලෝ රහක් නැති එකෙක් විදියට ඉදල මැරිල යනව.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,217
    12,454
    113
    Piliyandala
    අවංකවම කියහල්ල උබලගේ ලමේක් නම් මෙහෙම මරවල වැඩ ගන්නවද මේ විභාගෙට ?

    (1 වසරේ සිට 5 වසර දක්වා තියෙන පාසල් වල ළමයි ඉන්න අය ඉන්නව ද?)
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    අවංකවම කියහල්ල උබලගේ ලමේක් නම් මෙහෙම මරවල වැඩ ගන්නවද මේ විභාගෙට ?

    (1 වසරේ සිට 5 වසර දක්වා තියෙන පාසල් වල ළමයි ඉන්න අය ඉන්නව ද?)
    no kids no worries :ROFLMAO: :ROFLMAO: