Lankawe kohomath lamai hadanne insurance product ekak widiyata tamaiow eka hari. man adahas kare after scholarship, after OLs, ALs.
They're going to be just insurances for the parents.
eka aththa. eth eelaga gen eka inflation eka wadi wenna wadi wenna inhuman wenawa.Lankawe kohomath lamai hadanne insurance product ekak widiyata tamai
Ou environment eka bala panwa tikakothana igena gannawata wada 5 wasaren passe podi iskola wala ithuru wena set eke awula thiyenne.
iskole asraya karanna labena lamai anuwa jeewithe loku wenasak wenawa.
igena ganna eka okkomala tution class walin thama karaganne.
Mae podi un balapanko bn.
මතකශක්තිය බලන්න exams තියල ඔය රේස් එක දුවල අන්තිමට එලියට එන එකා බලපන් ඉතින්. කිසි දෙයක් අලුතෙන් හිතන්න බැරි ඉන්න ෆ්‍රේම් ඒකෙන් එලියට එන්න බැරි confuse වෙච්ච ජීවිතයක්. ජොබ් එක විදියටත් ඌට කිසිම තෘප්තියක් නැති දෙයක් තමයි කරන්නෙ අන්තිමට. ජීවිතෙන් බාගයක් ම ආස නැති දෙයක් කරල. මෙලෝ රහක් නැති එකෙක් විදියට ඉදල මැරිල යනව.
Don't agree with the part ''අමුම අමු විකාරයක්''.ලංකාවෙ මුලු අධ්‍යාපන ක්‍රමේම මහ අමුම අමු විකාරයක්.
E moko bm?මම ඕක පාස්. ඒකෙන් ලොකු පාසලකට ගියා.
මගේ ළමයි ඕක ලියන්නේ නැත.

මතකශක්තිය බලන්න exams තියල ඔය රේස් එක දුවල අන්තිමට එලියට එන එකා බලපන් ඉතින්. කිසි දෙයක් අලුතෙන් හිතන්න බැරි ඉන්න ෆ්‍රේම් ඒකෙන් එලියට එන්න බැරි confuse වෙච්ච ජීවිතයක්. ජොබ් එක විදියටත් ඌට කිසිම තෘප්තියක් නැති දෙයක් තමයි කරන්නෙ අන්තිමට. ජීවිතෙන් බාගයක් ම ආස නැති දෙයක් කරල. මෙලෝ රහක් නැති එකෙක් විදියට ඉදල මැරිල යනව.

Pissuda bn... ohoma hithala uba ube podi eka game mesa putu 2k 3k thiyena school ekakata yawanawada?
5 exam eka pass unama wena school ekakata yawanne nadda? eka pissuwak newei bn demaupoyo lamai wenuwen karana adaha ganna bari deyak.
mamath ube mathe thamai hitiye podi eka school ekata yanakan. wife podi ekata uganwanna marena hati dakkama mama waradi kiyala hithuna.
onawata wada podi unta pressure karana eka nam waradi.