මේ වගේ කෙල්ලෙක්

kamal1978

Well-known member
  • Oct 7, 2023
    293
    1,079
    93
    මම සෙට් වෙලා හිටියා මේ වගේම කෙට්ටු උස සුදු මූණ එහෙම මීටත් වඩා ලස්සන කෙල්ලෙක් එක්ක, හැබැයි පුතෝ ඔය කියන තරම් අහිංසක හු...තක්නම් නෑ. පාර්ටි එකකට ගියත් ඩාන්ස් කරන්නේ නෑ පාඩුවේ ඉන්නේ, දිගට අඳින්නේ, වැදගත් පාටට එලියට අහිංසක, වැදගත් පට්ට කෑල්ලක්. හැබැයි ඒකි හෙනම ඩිමාන්ඩ් කිරිල්ලක් කරන්නේ. ඒකිට කැස්සක් හැදුනත් මම යන්න ඕනේ කිලෝමීටර් 50ක් විතර ඒකිව ඩොකා ලඟට ගෙනියන්න. මම නිකන් එළියට ගියත් එකිට මොනවහරි ගෙනියන්න ඕනේ.

    ඒක අනික හෙනම බෝරින්, හිතපන් ට්‍රිප් එකක් ගියත් පාඩුවේ ජනේලෙන් එලිය බලාගෙන යනවා මිසක් සින්දුවක්වත් කියන්නේ නෑ. ඇදගෙන ගියත් ඩාන්ස් කරන්නේ නෑ. තැනකට ගියත් "අනේ ඔයා යන්න මම මෙතන ඉන්නම්" කියනවා. සෙක්ස් කරන්න ගියත් ඒ ඇදිල්ල එහෙමම තමයි. විනාඩි දෙකක් යද්දී ඒකිට අමාරුයි. ඔය ටයිප් එක එළියෙන් දකිද්දී හෙන සොමි උනාට එකට ජීවත් වෙන්න ගියාම කිසි හැපනින් එකක් නෑ. අපේ කාන්තා සුවඳවත් වැදිලා නැති ටිපිකල් සිංහලුන්ගේ ideal ගෑනු.