Shit got real

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    අර වෙල්ගමත් කිව්වෙ ඕක
    වෙල්ගමට තිබ්බෙ වෙන ප්‍රශ්ණයක්..උෟ කැමති නෑ රාජපක්ෂ පවුලේ උන්ට විතරක් හොඳ තනතුරු ටික යනවට..උෟට අගමැති වෙන්න ඕන නිසා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    වෙල්ගමට තිබ්බෙ වෙන ප්‍රශ්ණයක්..උෟ කැමති නෑ රාජපක්ෂ පවුලේ උන්ට විතරක් හොඳ තනතුරු ටික යනවට..උෟට අගමැති වෙන්න ඕන නිසා.
    ඉතිං ඇත්තනෙ බන් අවුරුදු ගානක් පොලිටික්ස් කරලා, අරුන් පවුලෙ උන් දාගෙන කරන්න ගියාම පක්ශෙත් ඉවරයි, රටත් ඉවරයිනෙ .
     
    • Like
    Reactions: Sandy_Fdo and NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    ඉතිං ඇත්තනෙ බන් අවුරුදු ගානක් පොලිටික්ස් කරලා, අරුන් පවුලෙ උන් දාගෙන කරන්න ගියාම පක්ශෙත් ඉවරයි, රටත් ඉවරයිනෙ .
    ඔව් මම කිව්වෙ උඹ කියපු දේට හේතුව..නැතුව උෟ අනාගතේ දැකල කිව්ව දෙයක් නෙමෙයි ඒක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඔව් මම කිව්වෙ උඹ කියපු දේට හේතුව..නැතුව උෟ අනාගතේ දැකල කිව්ව දෙයක් නෙමෙයි ඒක.
    එහෙම කියන්නත් පුලුවන් තරහට නමුත් ඌ රාජපක්ශ ඉනර් සර්කල් එකේ ඉදපු එකෙක්නෙ. ගෝඨා ගැන අපිට වඩා දැනන් ඉන්න ඇතිනෙ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    අැයි බං ඕකට තව වීඩියෝ හොයන්නේ.. ඔය දෙවනි ඵකේ කියන්නේ ඵයාට මරණ තර්ජන අාව කියල ගෝටගෙ ජන්ද කඩන්න හදනව කියල.උඹලත් අනේ මංද..කොමන් සෙන්ස්:rolleyes:
    ලංකාවේ උන්ට කොමන් සෙන්ස් තියෙනවනම් 2005 ඉඳන් බලේ ඉඳල හොරා කාල ජනේලේ ඵල්ලපු අයියගෙ අැමරිකන් මල්ලිව ජනපති කරයිද බං..:rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඉතින් හුත්තො 2015 ඉඳන් මමත් ඕක කිව්වනෙ.. :unsure:
    අපරාදෙ , ඒ දවස් වල අධි මානසික බලේකින් ඕක කිව්ව කියල කිව්ව නං අද කීයක් හරි හොයා ගන්න තිබ්බ ! :LOL:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල

    ඔවා අපිත් දැනන් හිටියා. එකනේ කිසිම දිනක රාජපක්ශ නම ගෑවුන එකේක්ටවත් චන්දේ දුන්නේ නැත්තේ. මෙච්චර ඉක්මන් වෙයි කියලානම් හිතුවේ නෑ. මෙච්චර ගැම්මට කොල්ලෝ කේල්ලෝ පාරට එයි කියලා.​

    කිසිම දේකට බියනොවි නැගිසිටපල්ලා කොල්ලනේ. හැම මොහොතකම අපි ඉන්නවා පිටිපස්සෙන් හිටගන්න. මේක ලෝකේ සිටින ලොකුම සන්විදානත්මක කම්බ හොරු රැලට විරුද්දව නැගිසිටින රැල්ලක් නොව කැරැල්ලක්.​

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279

    😎🤓
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,067
    35,942
    113
    මැදමහනුවර
    ඉරාජ් සෑහෙන ට්‍රයි කරා පොර පිස්සෙක් කියන්නේ. තිස්ස ජනනායක සර්ත් මොනාද කිව්වා. දැන් හැමෝටම තේරිලා පිස්සා කවුද කියලා.
     
    • Like
    Reactions: sakuntha1996

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    රජ සැප විද් විද ලොල්ලන් රවටවනා අපේ ලපයා
    හෙට දවසේ fb එකේ රට බාරගන්නා අපේ ලපයා
    දැන් සිටම අහස උසට උඩ දා තබනා අපෙස් ලපයා
    අනේ පුතේ මීලග චන්දෙන් 3% ත් නැති කරගන්නා අපේ ලපයා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113