Shit got real

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    Yep. Exactly
    He doesn't have a special power.
    ඔව් සමහර අය ඉන්නවා IQ එක වැඩී හරි මොකක් හරි සීන් එකක් හින්දා මාර සෙන්ස් එකක් තියෙන්නේ. මනුස්සයෙක් දිහා බලලා ඒ කෙනා ගැන හරියට කියන්න පුළුවන් වගේ හැකියාවන්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ඔව් සමහර අය ඉන්නවා IQ එක වැඩී හරි මොකක් හරි සීන් එකක් හින්දා මාර සෙන්ස් එකක් තියෙන්නේ. මනුස්සයෙක් දිහා බලලා ඒ කෙනා ගැන හරියට කියන්න පුළුවන් වගේ හැකියාවන්.
    I didn't have it. That is why, I voted for this asshole. 🙁🙁
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,600
    113
    ko oya videos youtube hari kohehari oya kiyana dates walata upload karala tynwada? naththan yako eeye pereda video karala timestamp ekak add karala wennath puluwan ne
    අැයි බං ඕකට තව වීඩියෝ හොයන්නේ.. ඔය දෙවනි ඵකේ කියන්නේ ඵයාට මරණ තර්ජන අාව කියල ගෝටගෙ ජන්ද කඩන්න හදනව කියල.උඹලත් අනේ මංද..කොමන් සෙන්ස්:rolleyes: