මේ යන විදියට පොඩි එකා ලොකුවෙලා මගේ ෆෝන් එක බලලා මේ උට්ටා යන සයිට් කියලා හිතුවොත් විනාසයිඉතින් උඹ කරලා තියෙන්නේ මහ සවුත්තු වැඩක් නේ.
Privacy එකට respect කරපං මනුස්සයෙක් device එකක් හදන්න දුන්නම එක අස්සේ තියෙන data read නොකර.
දැං උඹ web history එකෙන් expect කරේ මොනවද? පිරිත්, ද? Tripitake ද?
ඔය වගේ උන් හින්දා මිනිස්සුන්ට Phone එකක් කැඩුනාම repair කරන්න වත් දෙන්න තැනක් නෑ. මහ චිත්ත case ඉන්නේ. කෙල්ලෙක් phone එකක් හදන්න දුන්නොත් උඹ ඒත් කරන්නේ ඕකෙ gallary අස්සේ message අස්සේ රිංගලා shock වෙලා thread දාන එකනේ
..................................
