Shock උනා අපි කොහෙද කියල හිතුනා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් උඹ කරලා තියෙන්නේ මහ සවුත්තු වැඩක් නේ.
    Privacy එකට respect කරපං මනුස්සයෙක් device එකක් හදන්න දුන්නම එක අස්සේ තියෙන data read නොකර.
    දැං උඹ web history එකෙන් expect කරේ මොනවද? පිරිත්, ද? Tripitake ද?

    ඔය වගේ උන් හින්දා මිනිස්සුන්ට Phone එකක් කැඩුනාම repair කරන්න වත් දෙන්න තැනක් නෑ. මහ චිත්ත case ඉන්නේ. කෙල්ලෙක් phone එකක් හදන්න දුන්නොත් උඹ ඒත් කරන්නේ ඕකෙ gallary අස්සේ message අස්සේ රිංගලා shock වෙලා thread දාන එකනේ
    මේ යන විදියට පොඩි එකා ලොකුවෙලා මගේ ෆෝන් එක බලලා මේ උට්ටා යන සයිට් කියලා හිතුවොත් විනාසයි😳
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඒක ආව නෙමෙයිනෙ මහත්තය ඔයා ඒක ඔබල අරගත්තනෙ ඕනි කමින්ම මොනාද හාමුදුරුවො search කරල තියෙන්නෙ කියල බලාගන්න. අනේ මේ පෝය දවසෙ කියන්නෙ තෝ වගේ අනුන්ගෙ කුනු හොයල වටේ කියවන වේසික පුතාල මේ රටේ සෑහෙන්න ඉන්නව.හුත්තො මේ අහපන් හාමුදුරුවො සිල්වත් නම් එයා හොදට බණ කියනව නම් ඒ බන අහල හැදියන්. ඒව කියන එකාගෙ ජාතක හොයල නිකන් ජීවිතේ නන්න පෝල් කරගන් නැතුව. තොට දුන්නෙ phone unlock කරන්න නම් ඒක කරල දීපන්. History බලන්න නෙමයිනෙ දුන්නෙ.
    #පුකේඉදන්මපිස්සු
    මම පන්සලේ ඇබිත්තය නිසා මෙච්චර තරහ ගියෙ. නැත්තම් තොට එන ඊගාව ප්‍රශ්නෙ තමයි මට මොකද මෙච්චර තරහ ගියෙ කියන එක
    harakek wenda epa yako - notification ekemai awe chrome histry eka - mata anunge ewa balanna ona kamak ne
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Your page is ready to view- danna ekekgen ahala balapiya

    එහෙම එන විදිය පැහැදිලිකරපංකෝ🤣🤣
    our page is ready to view- danna ekekgen ahala balapiya- modaya nowi
    ------ Post added on Jul 23, 2021 at 2:13 PM

    දැන් උඹ chrome history ඵක බලපු නිසා මේකේ උන් උඹ අවීචී මහා නරකාදියට යන්න නියමිත පව්කාරයෙක් කියයි ඔන්න බලපං..😅😅😅😅
    sirawatama - theread eka daapu eka maran kanawa misak kiyapu de terum ganna bari kalakanni montisori yana un inne meke dan
    ------ Post added on Jul 23, 2021 at 2:14 PM
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:..................................

    tnodLA4.jpg


    https://www.gaystarnews.com/article...womans-breasts-sparks-outrage-thailand050315/
     
    • Wow
    Reactions: kevin_levin

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    ඒක තමයි බන් උන්දැට ඕව කරගන්න ඕන නම් සිව්ර ඇරල කරගන්න එකක් කරන් හිටපන්කො ඇයි සිව්රු දාන් දානෙ කකා ඉන්නෙ?
    ඕව කිව්ව ම මුන්ට උඹ පේන්නෙ කල්ල තෝනියෙක් වගේ. බහුජ්ජයො නෙ 😂
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Your page is ready to view- danna ekekgen ahala balapiya


    our page is ready to view- danna ekekgen ahala balapiya- modaya nowi
    ------ Post added on Jul 23, 2021 at 2:13 PM


    sirawatama - theread eka daapu eka maran kanawa misak kiyapu de terum ganna bari kalakanni montisori yana un inne meke dan
    ------ Post added on Jul 23, 2021 at 2:14 PM
    උඹනේ දන්නේ කියල දියං🤣🤣
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    උඹනේ දන්නේ කියල දියං🤣🤣
    කලින් සර්ච් කරපුවා ලෝඩ් උණේ නැති උනා ම පස්සෙ නොටිෆිකේෂන් එකක් එනවා ඔය විදියට... නොකියා වෙන්න ඇති ෆෝන් එක
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Rahath wela nane bn tiyena video clip 1k baluwa misak kellek rape kare nane, anthawadi wennepa🙂

    අපි යන්නේ අබෝද්ධ උත්පාද කාලයකට. බුදුනුත් දේශනා කරලා තියනවා. කාසාය කන්ටකත් අනාගතයේදී එනවනේ. එවැනි ස්වාමින් අද, ජපානය, චීනය, බුරුමය, තායිලන්තය වගේ රටවල ඉනන්වනේ.
    මේක ලොකු හෙළක්. තව ටික කලයි තියෙන්නේ
    E kiwwe🤔, pddk explain karamuko🙂
    ------ Post added on Jul 23, 2021 at 2:29 PM
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Rahath wela nane bn tiyena video clip 1k baluwa misak kellek rape kare nane, anthawadi wennepa🙂


    E kiwwe🤔, pddk explain karamuko🙂
    ------ Post added on Jul 23, 2021 at 2:29 PM
    මෙහෙමයි. ඕව බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියන දේවල් නේ. ධර්මයත් නැති වෙනවා. සියල්ල අනිත්‍යයි.
    ඉස්සරහට, තව ජෙනරේෂන් දෙකක් තුනක් ගිය තැන.
    කාසාය කණ්ඨක කියන්නේ බැඳලා, ළමයි ඉන්න, සිවුරවත් අදින්නේ නැති හාමුදුරු වර්ගයක්. තව ගොඩ කාලෙකින් මේ ගොලන්න්ව දකින්න ලැබෙයි.
    දැනටත් ජපානය, ටිබෙට්, තායිලන්තය වගේ රටවල හාමුදුරුවරු, ඒ සංස්ක්රිතියට හැදිලා තියෙන්නේ.
     
    • Wow
    • Like
    Reactions: kevin_levin and IKL

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මෙහෙමයි. ඕව බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියන දේවල් නේ. ධර්මයත් නැති වෙනවා. සියල්ල අනිත්‍යයි.
    ඉස්සරහට, තව ජෙනරේෂන් දෙකක් තුනක් ගිය තැන.
    කාසාය කණ්ඨක කියන්නේ බැඳලා, ළමයි ඉන්න, සිවුරවත් අදින්නේ නැති හාමුදුරු වර්ගයක්. තව ගොඩ කාලෙකින් මේ ගොලන්න්ව දකින්න ලැබෙයි.
    දැනටත් ජපානය, ටිබෙට්, තායිලන්තය වගේ රටවල හාමුදුරුවරු, ඒ සංස්ක්රිතියට හැදිලා තියෙන්නේ.
    Eka atakin ape kale hondai wage😟
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    as dsjaf kfadkjfglasgh dgdkhg lahdof h aeihf oeih pf japiehfpaiheg hp aiehgpiaeh paehgp iahepgi aksklhfae
    aejf pahegi ahehg pasfpeigsrigpf[kb [oj pegjeph admvr egjepigh a;smdv, eghie
    sg kkspdj poejhgiph a;kdn ;dgvepihg ipehp apm ;as
    adkn oehpifheaoih akdlnvlsdnbpeih pie
    adkgnvsodneogoih[ponbl g[p[pp[o]ncgpnlvnkfnorj
    ndlkvnbpfibhoirg[rih0v;l mijbdop[rj[ovk prhj phriphb;smb;xvm rjov
    Mokakda me? Mata nikam jumble wechcha english akuru tikak witharayi pennanne.