Shock Absorber Repair

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    recon parts නං වැඩේ ලාබ ඇති මොකද එහෙම පාට්ස් නිකන් වගේ ජපානෙන් ගන්න පුලුවන් ඇති

    හැබැයි අලුත් පාට්ස් නං හැම එකකම ලාබයක් තියේද කියන එක ශුවර් නැහැ බන්
    උදාහරන විදියට මම මගේ කාර් එකේ ශොක් එකක ප්‍රයිස් එක බැලුවා amayama එකේ. උන් ගෙ ගාන $103 ශොක් එක $57ක් යනවා ශිපින් වලට. තව ටැක්ස් වලටත් ගානක් යනවා යන්න එන්නත් වියදම් වෙනවා cost + shipping වලට විතරක් 52K වගේ වෙනවානේ
    ලංකාවෙ හොන්ඩා පාට්ස් කරන තැන්වල මේක 48ක් වගේ වෙන්නෙ. කම්පැනි නං ලක්ශෙයකට කිට්ටු වෙනවා නමුත් ජෙනුයින් පාට් නම්බර් එකටම එන ඒව පිටින් ගන්න තියනවා.

    ඔව් මචන්. ඔයා කියන කතාව හරි. ඇනලයිස් කරලම බලන්න ඕනි කම්පැණි, ලංකාවෙ සහ ගෙන්නන්න යන කොස්ට් ටික වෙනම හදලා. කම්පැණි නම් සැරම ගාණක් කියන්නෙ. කම්පැණියෙන් කාලෙකින් ප්‍රයිස් ඇහුවෙ නැහැ. ජපන් බඩු නම් කොහොමත් ගණන්නෙ. KDH එකක වැඩ ටිකකුත් තියෙනවා. අත නොගහ ඉන්නෙ හොඳ ගාණකට තට්ටු වෙන නිසයි. ඉස්සර තිබුණ ගණන් වලට වාහන මේන්ටේන් කරලා, දැන් ගණන් ඇහුවහම මල පනිනවා. තාම ඉතින් ගණන් නම් වැඩි වුණ ටික අඩු වුණේ නැහැ. ඒක තමයි අවුල. වඩාත් ලාභ සහ කල් පවතින විධිය බලලා කරගන්න ඕනි.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    පස්සෙ ශොක් නං ලේසියෙන්ම ගෙදරදි මාරු කරගන්න පුලුවන් නේද
    KYB වගේ දානවා නං ජෙනුයින් ඒව ගන්න තැන් තියනවානේ මෙහෙ.
    KYB - TASS agencies
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    ඔව් මචන්. ඔයා කියන කතාව හරි. ඇනලයිස් කරලම බලන්න ඕනි කම්පැණි, ලංකාවෙ සහ ගෙන්නන්න යන කොස්ට් ටික වෙනම හදලා. කම්පැණි නම් සැරම ගාණක් කියන්නෙ. කම්පැණියෙන් කාලෙකින් ප්‍රයිස් ඇහුවෙ නැහැ. ජපන් බඩු නම් කොහොමත් ගණන්නෙ. KDH එකක වැඩ ටිකකුත් තියෙනවා. අත නොගහ ඉන්නෙ හොඳ ගාණකට තට්ටු වෙන නිසයි. ඉස්සර තිබුණ ගණන් වලට වාහන මේන්ටේන් කරලා, දැන් ගණන් ඇහුවහම මල පනිනවා. තාම ඉතින් ගණන් නම් වැඩි වුණ ටික අඩු වුණේ නැහැ. ඒක තමයි අවුල. වඩාත් ලාභ සහ කල් පවතින විධිය බලලා කරගන්න ඕනි.
    එහෙම ෆුල් ප්‍රොජෙක්ට් එකක් නං කෑලි ගෙන්නන එක ලාබ වෙන්න පුලුවන්

    මමත් US වලින් ටූල්ස් ගේනවා එක දෙක ගේනවා නං පාඩුයි නමුත් ටූල් ගොඩක් එකතු කරලා මෙහෙට ගේන නිසා ලොකු ලාබයක් මට තියනවා
    KYB - TASS agencies
    ඔවු
    තව පංචිකාවත්තෙ නාමරත්නද මොකද්ද තැනක් තියනවා එතන Tass එකට වඩා ගාන අඩුයි මම දන්න විදියට
    ගොඩක් ෆේමස් තැනක්
     
    • Like
    Reactions: SpinXO

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,016
    3
    118,566
    113
    Gampaha
    shocks වලට විතරක් නං එහෙම කරන එක පාඩුයි. ශිපින් කොස්ට් ක්ලියර් කරන්න යන වෙලාව සහ කට්ට තව ටැක්ස් අරවා මේවා ගෙවුවට පස්සෙ මෙහෙන් රුපියල් 50000ට විතර ගන්න තියන ශොක් එක 40000ට විතර වියදම් කරලා ගෙන්න ගත්තත් පාඩුයි කියලා මට හිතෙන්නෙ

    හැබැයි ලොකු ප්‍රොජෙක්ට් එකකටම වගේ නං කෑලි ටික සේරම එහෙම ගෙනාවම ලාබයක් තියනවා
    බැගේජ් වගේ ගේන එක අමාරුද...
     
    • Like
    Reactions: NEMISIS and SpinXO

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    බැගේජ් වගේ ගේන එක අමාරුද...
    rear shocks වගේ නං අවුලක් නැතිවෙයි නේ
    front shocks වගේ නං කරදරයි නේ කොයිල් ස්ප්‍රින්ග් එකත් එක්ක විසාලයිනේ
    අනික බර ප්‍රශ්නයක් සෙට් වෙනවානේ
     
    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    එහෙම ෆුල් ප්‍රොජෙක්ට් එකක් නං කෑලි ගෙන්නන එක ලාබ වෙන්න පුලුවන්

    මමත් US වලින් ටූල්ස් ගේනවා එක දෙක ගේනවා නං පාඩුයි නමුත් ටූල් ගොඩක් එකතු කරලා මෙහෙට ගේන නිසා ලොකු ලාබයක් මට තියනවා

    ඔවු
    තව පංචිකාවත්තෙ නාමරත්නද මොකද්ද තැනක් තියනවා එතන Tass එකට වඩා ගාන අඩුයි මම දන්න විදියට
    ගොඩක් ෆේමස් තැනක්

    Namaratne Motor Company​

    • Like
    Reactions: NEMISIS