Shocking revelation by the Chairman of PUCSL

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ටෝක්ස් විතරයි බොරු රඟපෑම්
    ඕකාට ඕවා කලින් කියන්න තිබුනනේ ඕච්චර දන්නවා නම්
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Meka ne apple watch ekai watch ekai dekak dana gas gobila, Muge upyogithawa danne nathiwa rataka upayogithawa gana theerana ganne kohomada
    මූ හැබැයි ගස් ගොබිලෙක්මත් නෙමෙයි බං, Trillium එකේ Owner, Jpura Public Admin degree holder.

    මූ කියන කතාව මොනා වුනත් තාම Facts එක්ක බොරු කලේ නෑනෙ කවුරුත්. මූ මේක කිවුවට පස්සෙ අතන හිටපු එවුන් කුලප්පු වෙලා මූට කැපුව එක කලේ.
     
    • Like
    Reactions: eksudda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,596
    1
    60,088
    113
    Mother Earth
    මම නම් කියන්නෙ ඉතුරු සල්ලි වලින් ණය ගෙවන්න පියවනවා ඇති. බය වෙන්න එපා. මේ අවුරුද්දෙ අන්තිම වෙනකොට ඔක්කොම ණය ගෙවලා ආයෙ පැට්‍රල් ලීටරේ රුපියල් 117/=ට ගන්න පුළුවන්. එතකන් ඉවසලා ඉන්න. :D
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,517
    3,124
    113
    තෙල් අඩුවට දෙන්ට පුළුවන් කියනකතව ඇත්තක්ද.... රජය හිතලාම ලාභ හොයනවද...
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Aula thiyenne wedi ganata dennath thel nethi eka. Demand eka adu karanna one nisai thel ganan yawanne. me kiyana ganan walata denna thibba $ case eka neththam
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,979
    113
    Kottawa
    291672393_5442643472465890_1398775231608172939_n.jpg
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    ඉතින් මූ බලන්නෙ ඩිරෙක්ට් කොස්ට් එක විතරනේ. අර හැත්තට පඩි ගෙවල ඔක්කොම මේන්ටේන් කරන්න යන වියදම එක්ක බැලුවම නෙ පාඩු
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,107
    9,388
    113
    ඉහල සිට පහලට කුණු වෙලා තියෙන්නෙ මේක
    ගොඩ ගන්න ලේසි රටක් නෙමේ