ඇමරිකානු භටයින්ගේ නිරුවත!!
අසමජ්ජාති වැඩ කරන ඇමරිකානු මැරීන් භටයින්!!!
ඇමරිකාව කයිවාරු ගහනුයේ තමන්ගේ යුධ භටයින් ඉතා ශිෂ්ට සම්පන්න හමුදාවක් ලෙසයි. නමුත් ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු යුධ භටයින්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නොයෙක් චෝදන අඑල්ල වමින් පවතියි.
මෙසේ එම චෝදනා වලට සාක්ෂි දරමින් ඇමරිකානු භටයින් පිළිකුල් සහගත ලෙස හැසිරෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වී ඇත.
අන්තරජාලය හරහා ඇමරිකානු භටයින්ගේ අසික්කිත ක්‍රියා කලාපය හෙළිකොට ඇත. මෙය ඉතා මතබේදකාරී තත්වයකට තුඩු දී ඇති බව විදේශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. එම වීඩියෝ දර්ශන වලින් දැක්වෙන්නේ මිය ගිය තලිබාන් සටන්කාමීන්ගේ සිරුරට ඇමරිකානු මැරීන් භටයින් සිව් දෙනෙකු මුත්‍රා කරන අයුරුයි. මෙය බොහෝ මාධ්‍ය වල පෙන්වීමට කිසියම් චකිත බවක් දැක්වුවත් අපි එය පාඨක ඔබ නැරඹීම සඳහා පළ කරමු.
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව පවසන්නේ මෙම වීඩියෝ දර්ශන තුලින් ඇමරිකාව බරපතල ප්‍රශ්නයකට ඇද දමා ඇති බවයි. එසේම ඔවුන් පවසන්නේ එම ක්‍රියා කලාපය කිසිසේත් අනුමත නොකරන බවයි.
වීඩියෝව මෙතනින්,
Source: www.ReaGossipLanka.com



