මචන් මන් මේ වගේ shoes දෙකක් හොයනවා උබල දන්න කඩ තියනවනං කියපල්ල
D donbos Active member Nov 13, 2015 353 34 28 Jan 30, 2016 #1 මචන් මන් මේ වගේ shoes දෙකක් හොයනවා උබල දන්න කඩ තියනවනං කියපල්ල Reactions: akilar25
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jan 30, 2016 #2 ඕක ඕන තරම් මම කොටුවේ දැකලා තියනවා බන්. මගේ යාලුවෙක් දැන් මාසේකට කලින් වගේ ගත්තා කොටුවෙන්. රු.1400 ගියේ ඌට නම්.
ඕක ඕන තරම් මම කොටුවේ දැකලා තියනවා බන්. මගේ යාලුවෙක් දැන් මාසේකට කලින් වගේ ගත්තා කොටුවෙන්. රු.1400 ගියේ ඌට නම්.
Thor2014 Well-known member Nov 25, 2013 2,821 666 113 Jan 30, 2016 #3 http://www.wow.lk/mall/p/fila-avenzo-canvas-shoe-bj0004-prodcsv9812/prodcsv9812/ https://www.mystore.lk/fashion/men/fila-avenzo-canvas-slip-on-bj0004
http://www.wow.lk/mall/p/fila-avenzo-canvas-shoe-bj0004-prodcsv9812/prodcsv9812/ https://www.mystore.lk/fashion/men/fila-avenzo-canvas-slip-on-bj0004
London Mahathun Well-known member Jul 17, 2015 2,642 534 113 ලන්ඩන් වත්ත Jan 30, 2016 #4 ශු එක නම් ලස්සනයි. ඔක ඇදල යනකොට දූවිලි අල්ලනව වැඩි නැද්ද බන්. මන් ලග ස්වෙඩ් මටීරියල් එකෙන් හදපු ඔය වගෙම කලු පෙයා එකක් තිබ්බ. එලියට ගිහින් ආවම ගන්න දෙයක් නැ
ශු එක නම් ලස්සනයි. ඔක ඇදල යනකොට දූවිලි අල්ලනව වැඩි නැද්ද බන්. මන් ලග ස්වෙඩ් මටීරියල් එකෙන් හදපු ඔය වගෙම කලු පෙයා එකක් තිබ්බ. එලියට ගිහින් ආවම ගන්න දෙයක් නැ
D donbos Active member Nov 13, 2015 353 34 28 Jan 30, 2016 #5 akilar25 said: ඕක ඕන තරම් මම කොටුවේ දැකලා තියනවා බන්. මගේ යාලුවෙක් දැන් මාසේකට කලින් වගේ ගත්තා කොටුවෙන්. රු.1400 ගියේ ඌට නම්. Click to expand... කොලිටි එකක් හොයන්නේ බන් canvas loafers
akilar25 said: ඕක ඕන තරම් මම කොටුවේ දැකලා තියනවා බන්. මගේ යාලුවෙක් දැන් මාසේකට කලින් වගේ ගත්තා කොටුවෙන්. රු.1400 ගියේ ඌට නම්. Click to expand... කොලිටි එකක් හොයන්නේ බන් canvas loafers
D donbos Active member Nov 13, 2015 353 34 28 Jan 30, 2016 #6 London Mahathun said: ශු එක නම් ලස්සනයි. ඔක ඇදල යනකොට දූවිලි අල්ලනව වැඩි නැද්ද බන්. මන් ලග ස්වෙඩ් මටීරියල් එකෙන් හදපු ඔය වගෙම කලු පෙයා එකක් තිබ්බ. එලියට ගිහින් ආවම ගන්න දෙයක් නැ Click to expand... මන් බැලුවේ canvas දෙකක් ගන්න මේ වගේ පොලෝ නන් තියනවා ගනන්
London Mahathun said: ශු එක නම් ලස්සනයි. ඔක ඇදල යනකොට දූවිලි අල්ලනව වැඩි නැද්ද බන්. මන් ලග ස්වෙඩ් මටීරියල් එකෙන් හදපු ඔය වගෙම කලු පෙයා එකක් තිබ්බ. එලියට ගිහින් ආවම ගන්න දෙයක් නැ Click to expand... මන් බැලුවේ canvas දෙකක් ගන්න මේ වගේ පොලෝ නන් තියනවා ගනන්