Shoes Help

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මචන් මන් මේ වගේ shoes දෙකක් හොයනවා උබල දන්න කඩ තියනවනං කියපල්ල
    V0bwcV.jpg

    vdFzDZ.jpg
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක ඕන තරම් මම කොටුවේ දැකලා තියනවා බන්.
    මගේ යාලුවෙක් දැන් මාසේකට කලින් වගේ ගත්තා කොටුවෙන්.
    රු.1400 ගියේ ඌට නම්.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,642
    534
    113
    ලන්ඩන් වත්ත
    ශු එක නම් ලස්සනයි. ඔක ඇදල යනකොට දූවිලි අල්ලනව වැඩි නැද්ද බන්. මන් ලග ස්වෙඩ් මටීරියල් එකෙන් හදපු ඔය වගෙම කලු පෙයා එකක් තිබ්බ. එලියට ගිහින් ආවම ගන්න දෙයක් නැ
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඕක ඕන තරම් මම කොටුවේ දැකලා තියනවා බන්.
    මගේ යාලුවෙක් දැන් මාසේකට කලින් වගේ ගත්තා කොටුවෙන්.
    රු.1400 ගියේ ඌට නම්.
    කොලිටි එකක් හොයන්නේ බන් canvas loafers
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ශු එක නම් ලස්සනයි. ඔක ඇදල යනකොට දූවිලි අල්ලනව වැඩි නැද්ද බන්. මන් ලග ස්වෙඩ් මටීරියල් එකෙන් හදපු ඔය වගෙම කලු පෙයා එකක් තිබ්බ. එලියට ගිහින් ආවම ගන්න දෙයක් නැ
    මන් බැලුවේ canvas දෙකක් ගන්න මේ වගේ පොලෝ නන් තියනවා ගනන්