හොඳ වීඩීයෝ එකක් ..ලංකාවෙනම් වැඩියෙන්ම නොසැලකිලිමත් රිය පැදවීම කරන්නේ පිලිවෙලින් ගත්තොත් මෝටර් සයිකල්,ත්රී වීලර්,බස් රථ, VIP වාහන මම පහුගිය මාසය ඇතුලත් දෙපාරක් මගේ ඇප් ඉදිරිපිට බස් එකක් ගෑහු කෙනෙක් යට කර ගෙන යන්න ගිහින් ගෑනු කෙනාගේ වෙලාවේ හොඳ කමට පිටිපස්සේ රෝදේ ඔලුව උඩින් යන්න කලින් රෝල් වෙලා එලියට ආවා..සෑහෙන්න අඩුකාලෙකදී උන දෙයක්..ගෑනු කෙනාගේ වෙලාව හොඳ උනාව ඩ්රයිවර් ගෙ නම් වෙලාව හොඳ උනේ නෑ..සෑහෙන්නම කෑමක් සෙට් උනා අර ගෑනු කෙනාම ඉදිරිපත් වෙලයි බේරුවේ..ඒත් ඒ සිද්දියේ ලොකුම වැරැද්ද කලෙත් ගෑනු කෙනා..මයි..මම ඔක්කොම ඇහැට දැක්කේ බස් එකට පිටිපස්සෙන් මම හිටි නිසා...මිනිස්සු නුවර පාරෙත් අවිදිමත් විදියට ඇති තරම් පාර පනිනවා..පැන්නට කමක් නෑ..යාම බේරන්..සමහර උන් පනින්නේ දෙපැත්ත බලලා නෙමෙයි දෙපැත්තෙන් එන උන් දෙන්න තමුන්ව බලලා බ්රේක් ගහයි කියලා හිතා ගෙන..මොන නීති දැම්මත්...ඊට වඩා සෑහෙන්නම රිදෙන දෙයක් තමයි..ඔය ඇඩ් එකේ වගේ තමුන්ගේ පොඩි නොසැල්ලකින් තව කෙනෙක්ට මුලු ජීවිතයම මැරි මැරී ජීවත් වෙන්න සිදුවෙනවා කියලා දැන ගන්න ලැබෙන එක..එහෙම දේවල් වෙලා සියදිවි හානි කර ගත්ත සිදුවීම් හිටන් තියෙනවා..