Shoking Video

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    හොද පොස්ට් එකක්. අපේ රටේ වහන පදවන ගොඩක් අයගෙ කිසිම විනයක් නැ. බොරු නම් කලර් ලය්ට් එකේ කොල පාට වටුනම පිටිපස්සෙ හැම වහනයක්ම හොන් ගහන්නෙ නද්ද බලන්න. පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ. ඒ තත්පර 5 ඉවසන්න බරි අය තමා පරෙ යන්නෙ..
    අනේ පොඩි දරුවො ගැන හිතලවත් විනයගරුකව පරෙ යන්න..

    Aththa machan eka punchi waraddak athi hodatama :(:(
     
    djranga

    Member
    Jun 12, 2007
    7
    4
    3
    මචන් ගොඩක් අක්සිඩන්ට් වෙන්නෙ නොසලකිල්ල, බීමත් කම නිසා. මේ ලගදි අපෙ ගේ ඉස්සරහ පුතා එක්ක බය්ක් එකේ අපු අම්ම කන්ටේනෙර් එකකට යට වෙල එතනම මලා. කොල්ල අඩනව පිස්සු හදිල වගේ දැක්කම අපිටත් අඩෙනව බන්.. පොඩ්ඩක් ඉවසල හිමින් ගිය නම් එහෙම වෙන්නෙ නැ.. අද හැමෝම හරිම කලබලෙන් පරෙ යන්නෙ..
    හැමෝටම මේක හොද පාඩමක් !
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොඳ වීඩීයෝ එකක් ..ලංකාවෙනම් වැඩියෙන්ම නොසැලකිලිමත් රිය පැදවීම කරන්නේ පිලිවෙලින් ගත්තොත් මෝටර් සයිකල්,ත්‍රී වීලර්,බස් රථ, VIP වාහන මම පහුගිය මාසය ඇතුලත් දෙපාරක් මගේ ඇප් ඉදිරිපිට බස් එකක් ගෑහු කෙනෙක් යට කර ගෙන යන්න ගිහින් ගෑනු කෙනාගේ වෙලාවේ හොඳ කමට පිටිපස්සේ රෝදේ ඔලුව උඩින් යන්න කලින් රෝල් වෙලා එලියට ආවා..සෑහෙන්න අඩුකාලෙකදී උන දෙයක්..ගෑනු කෙනාගේ වෙලාව හොඳ උනාව ඩ්‍රයිවර් ගෙ නම් වෙලාව හොඳ උනේ නෑ..සෑහෙන්නම කෑමක් සෙට් උනා අර ගෑනු කෙනාම ඉදිරිපත් වෙලයි බේරුවේ..ඒත් ඒ සිද්දියේ ලොකුම වැ‍රැද්ද කලෙත් ගෑනු කෙනා..මයි..මම ඔක්කොම ඇහැට දැක්කේ බස් එකට පිටිපස්සෙන් මම හිටි නිසා...මිනිස්සු නුවර පාරෙත් අවිදිමත් විදියට ඇති තරම් පාර පනිනවා..පැන්නට කමක් නෑ..යාම බේරන්..සමහර උන් පනින්නේ දෙපැත්ත බලලා නෙමෙයි දෙපැත්තෙන් එන උන් දෙන්න තමුන්ව බලලා බ්‍රේක් ගහයි කියලා හිතා ගෙන..මොන නීති දැම්මත්...ඊට වඩා සෑහෙන්නම රිදෙන දෙයක් තමයි..ඔය ඇඩ් එකේ වගේ තමුන්ගේ පොඩි නොසැල්ලකින් තව කෙනෙක්ට මුලු ජීවිතයම මැරි මැරී ජීවත් වෙන්න සිදුවෙනවා කියලා දැන ගන්න ලැබෙන එක..එහෙම දේවල් වෙලා සියදිවි හානි කර ගත්ත සිදුවීම් හිටන් තියෙනවා..
     
    Aththa machan eka punchi waraddak hodatam athi deyak wenna.. matath kiyanna ona eka punchi waraddak athi mulu jeewitha kaletama pasu thawenna