උබලට මතකනේ මගෙ අයි වොස් එක
පන්නිපිටියේ..
හරි අන්න ඒක රෙන්ට් එකට දෙනව
මම හිටියෙ හැටයි..
දැන් 50 කට විතර දෙයි
අරන් දෙන්න බලන්නම් 45 කට විතර
50 ගානෙ මාස 6 ක ඇඩ්වාන්ස් කරල දෙන්නත් පුලුවන්
සයිස් එක අඩි 30ක් දිගයි
අඩි 30ක් පලලයි
මම ඉස්සරහ වර්ග අඩි 200 ක වීදුරු පාටිශන් එක ගහල තියෙන්නේ
වර්ග අඩිය 750 ගානේ
ගන්න කෙනාට මම ඒක වර්ග අඩිය 500 ගානේ දෙනව
ෆ්ලෝ කාපට් එකට 12000 ක් ගියා
ඒක 8000 කට දෙනව
පිටිපස්සේ බෝඩ් වලින් ගහල තියනව පාටිශන් එකක්
ඒක ට සල්ලි එපා
කවුරු හරි ඉන්නවනම් කියන්න