Shop & Ship

netnet

Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    මචන් දැන් ලන්කාවට එන ඒවට ටැක්ස් කීයක් වගේ ගහනවද? ඩොලර් 100 ක් වගේ වෙන පොඩි කැම් එකක්
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    270
    429
    63
    Chatgpt eken ahapan hadala dei.value dapan $50k wage 100ma danna epa
    FedEx is the Clearing Agent
    They ask payment proof (Bank Statements) as one of the document apart from the Invoice
    If detained, there will be 10000+ warehouse charges
    They ripoff the customers
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,244
    113
    මචන් දැන් ලන්කාවට එන ඒවට ටැක්ස් කීයක් වගේ ගහනවද? ඩොලර් 100 ක් වගේ වෙන පොඩි කැම් එකක්
    කපෘක තට්ටයාගෙ සයිට් එකට දාල බලපන් ගාන කීයද කියලා, ඊටපස්සෙ presto/shop&ship වගේ එකකින් ගෙන්නගනින් :yes:
     
    • Like
    • Love
    Reactions: Lionzzz and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    Yes ~ Aliexpress ඊයෙ ගත්ත අයිටම් එකක්

    -------------------------------------------------

    Subtotal LKR1,267.26

    Shipping Free shipping

    Taxes LKR633.80

    Total LKR1,901.06
    AliExpress tax precentage kohomda? 100 usd item ekaka final cost kohomda