මචන්ලා මෙහෙ pure sine wave inverter හොයා ගන්න නැති නිසා Aliexpress එකෙන් ගන්න කියලා බැලුවේ. මේකේ standard shipping පට්ට කල් යනවනේ, ඉක්මනට ගන්න ඕනි නිසා නිසා DHL or Fedex දාන්න වෙන්නේ. DHL වලින් tax ගෙවලා ගෙදරටම ගෙනත් දෙනවද ? delivery date තියෙන්නේ April 22 වගේ, මේ කියන dates වලට එනවද ?
බැරි වෙලාවත් item එක faulty නම් refund ගන්න ලේසිද ? මොනවද මේ වෙලාවේ තියෙන හොද option..
කව්රු හරි දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරලා දෙන්නකෝ.
බැරි වෙලාවත් item එක faulty නම් refund ගන්න ලේසිද ? මොනවද මේ වෙලාවේ තියෙන හොද option..
කව්රු හරි දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරලා දෙන්නකෝ.