Shopify එකේ product sell කරන එවුන් කවුද ඉන්නේ ? මම අවුරුදු කිහිපයකට කලින් site එකක් එහෙම හදල monthly fee එහෙම ගෙවල පටන් ගත්ත, නමුත් payment method ලංකාවට support නැති හින්ද නවත්තන්න වුනා.
දැන් Shopify වල ලංකාවට support කරන payment method තියෙනවද ?
දැන් Shopify වල ලංකාවට support කරන payment method තියෙනවද ?