Shopify වල Product Research පැත්තෙන් හිර වෙලා ඉන්න අයට, හොද Winning Product එකක් හොය හොය ඉන්න අයට Free Service එකක් ගේනවා.
Free කියන්නේ දවසක් දෙකක් Free දීලා සල්ලි ගන්න බලාපොරොත්තුවක් නැ .
මේක වෙන්නේ මෙහෙමයි
1. Telegram Channel එකේ තමා මන් මේක කරන්න ඉන්නේ.
2. ලබන සදුදා 23.08 වැඩේ පටන් ගනනාවා.
3. හැම සතියෙම සදුදා එක Winning Product එකක් දෙනවා. නිකන්ම Product එකේ link දෙනවා නෙමේ. එහෙම දීලා තේරුමක් නැනේ.
ඒ Product එකට අදාල Thumbnail, Product Descriptions, Images, Customer Reviews, Fb ad campaign එකකට අවශ්‍ය ad-copies, ad එකක් ගහන්න අවශ්‍ය සියලුම Details (Target audience, niche, etc)
Amazon links, Competitor links, Competitor Ad-campaign details මේ හැමදෙයක්ම.
4. කොහෙන්ද මේවා? හොද ප්‍රශ්ණයක්, මන් Product Research කරන Paid Tools තියනවා. ඒවායින් තමයි දෙන්නේ.
5. ඇයි නිකන් දෙන්නේ? යටින් මොන හරිම ගේමක් ඇති
ඔව් එහෙම හිතෙන එක සදරණයි. මගේ Paid Services වෙනම යනවා. ගොඩක්ම මන් ඒ services දෙන්නේ fiverr, upwork වගේ. හැබැයි මේතැන Free එක Product එකක් මන් ඔයාලාට දෙනවා ලබන සතියේ ඉදන් හැම සතියෙම.
මාස 2 වගේ තමා කරන් යන්න බලාපොරොත්තුව. බලමු ඉස්සරහට හැමෝගෙම අදහස් එක්ක.
එහෙනම් Join වෙන්න මෙතනින්
Free Product every week
Introducing Best Winning Products for Shopify Free Service (Every Monday 1 Best Winning Product) 
What's include:
Profitable and winning Shopify products
Weekly updated products
Custom Professional Video Ads ready to be uploaded to Facebook Ads
High-Converting Shopify Product Description
HQ Product Images
Eye-Catching Thumbnail Image
Ad Copies
Facebook target audience that best converts
AliExpress & Amazon Vendors
Competitor Store Link
Competitor Ads
Niche, COGs, Sale Price & Profit Margin
Every week you will get 1 product with the above recourses.
Join වෙන්න මෙතනින්
Free Product every week
Join වෙන්න මෙතනින්
Free Product every week
Join වෙන්න මෙතනින්
Free Product every week
Instagram: https://www.instagram.com/dreamicdev/
Shopify වලටම විතරක් නෙමේ. මේකෙන් ඔයාලට Shopify, Amazon, Ebay, Etsy, Woocomerce Store වලටත් වැඩක් ගන්න පුළුවන්,
ජය 
Join here
Free Product every week
------ Post added on Aug 20, 2021 at 12:28 PM

Last edited: