Shopify stores කරන වැඩ්ඩන්ගෙන් උදව්වක්.......

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    shopify stores කරන වැඩ්ඩන්ගෙන් උදව්වක්.......

    පොඩි eCommerce website පටන් ගන්න ඉන්නේ,
    එකට shopify කියන platform එක use කරන්න පුලුවන්ද කියල shopify වැඩ්ඩන්ගෙන් උපදෙස් ටිකක් ඕනි....

    shopify store එකකට අපිට අපේ ලග තියෙන products add කරන්න බැරිද?
    paypal account එකක් link කරන්නම ඕනෙද?
    shopify store එක අපේ රටට විතරක් use කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    පුළුවන්
    පුළුවන්
    පුළුවන්
    පුළුවන්
    පේපැල් ඕන නෑ පේහියර් ඇඩ් කරතහැකි උඹේම ප්‍රඩක්ට් එකක් සෙල් කරනවා නම්
     
    • Like
    Reactions: eyes89

    eyes89

    Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    පුළුවන්
    පුළුවන්
    පුළුවන්
    පුළුවන්
    පේපැල් ඕන නෑ පේහියර් ඇඩ් කරතහැකි උඹේම ප්‍රඩක්ට් එකක් සෙල් කරනවා නම්
    machan mata mage bank account ekak add karanna barida??
    locally sell karanakota courier partner kenekwa add karanna denawada?
    sell karana hama product ekakinma commission ekak SHOPIFY ekata denna onida??
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    machan mata mage bank account ekak add karanna barida??
    locally sell karanakota courier partner kenekwa add karanna denawada?
    sell karana hama product ekakinma commission ekak SHOPIFY ekata denna onida??
    බෑන්ක් අකවුන්ට් ඇඩ් කරන්න බෑ.
    ඔඩරේ ආවම උඹ කුරියර්ට සල්ලි දීල බඩු යවන්න ඕන.
    හැම ප්‍රඩක්ට් එකකින්ම කමිෂන් දෙන්න ඕන නෑ. මාසෙට ඩොලර් 29ක් ගෙවන්න ඕන,
     
    • Like
    Reactions: eyes89

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බෑන්ක් අකවුන්ට් ඇඩ් කරන්න බෑ.
    ඔඩරේ ආවම උඹ කුරියර්ට සල්ලි දීල බඩු යවන්න ඕන.
    හැම ප්‍රඩක්ට් එකකින්ම කමිෂන් දෙන්න ඕන නෑ. මාසෙට ඩොලර් 29ක් ගෙවන්න ඕන,

    third party payments dammama hama transaction ekenma 2% gannawa neda
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,795
    3,222
    113
    37
    @ katubedda
    ඇයි පිටරට කම්පැනි වලට මාස ගානෙ ඩොලර් පුදන්නෙ? උබෙම කියලා eCommerce site එකක් පටන් ගනින්කො. https://furnitechtrading.lk/ මේවගෙ සයිට් එකක් සෙටප් කරලා දෙන්නද?
     
    • Like
    Reactions: eyes89

    eyes89

    Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    comments, advice karapu okkotama thanks.
    shopify wage platform ekak baluwe godak facilities thiyena nisa multi payment methods ehema.
    eth thama mama visthra ekathu karanawa.
    lankawe
    ustore.lk zigzag.lk wage ewath host karala thiyenne shopify wala.
    lankawe shopify store ekak karana waddo innawanam uddawak denna me gana thawa visthara tikak dana ganna.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    shopify eco system eka sira... mata set wune naththe theme customisation wage ewa :( ubata $29 pannala sales thiyenawa nam not bad :D all in one solution ekak ne...
    eth normal ubema site ekak nam control eka wadi... wordpress wage site ekak haduwanam free themes plugins arawa mewa thiyenawa sahena :D payment gateway ekak wuath plug karanna puluwan uba kamathi ekak :D godaddy eke hoda wordpress hosting packages thiyenawa labeta :D
    ube sales hodai nam shopify hodai... eth aluthen patan ganna ekak nam wordpress wage hodai mokada $29 gane gewanna one na ne :)
     
    • Like
    Reactions: eyes89

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොඩි eCommerce website පටන් ගන්න ඉන්නේ, එකට shopify කියන platform එක use කරන්න පුලුවන්ද කියලා.

    Shopify හදලා තියෙන්නෙ eCommerce වැඩවලට තමයි. ඊට අමතරව Oberlo වගේ ඇප්ස් දාගත්තාම ඩ්‍රොප්ශිපින් එහෙමත ලේසියෙන් කරන්න පුලුවන්.

    shopify store එකකට අපිට අපේ ලග තියෙන products add කරන්න බැරිද?

    ඔව් පුලුවන්. www.epsi.lk එක ඒකට හොද උදාහරනයක්.
     
    Last edited:
    • Like
    Reactions: eyes89

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    comments, advice karapu okkotama thanks.
    shopify wage platform ekak baluwe godak facilities thiyena nisa multi payment methods ehema.
    eth thama mama visthra ekathu karanawa.
    lankawe
    ustore.lk zigzag.lk wage ewath host karala thiyenne shopify wala.
    lankawe shopify store ekak karana waddo innawanam uddawak denna me gana thawa visthara tikak dana ganna.
    shopify awulak na. habayi wordpress walin woocommerce dala aduwata kara ganna puluwan