shopify stores කරන වැඩ්ඩන්ගෙන් උදව්වක්.......
පොඩි eCommerce website පටන් ගන්න ඉන්නේ,
එකට shopify කියන platform එක use කරන්න පුලුවන්ද කියල shopify වැඩ්ඩන්ගෙන් උපදෙස් ටිකක් ඕනි....
shopify store එකකට අපිට අපේ ලග තියෙන products add කරන්න බැරිද?
paypal account එකක් link කරන්නම ඕනෙද?
shopify store එක අපේ රටට විතරක් use කරන්න පුලුවන්ද?

ubata $29 pannala sales thiyenawa nam not bad
all in one solution ekak ne... 