shopify theme එකක් run වෙන්නේ මොන language එකෙන්ද බන්? කවුරු හරි දන්නවද ඒකෙ කෝඩින් කරන්න? පොඩිම පොඩි වැඩක් තියේ, දන්න එකෙක් ඉන්නවා නම් කියල දියල්ලකෝ.