Shopify waddo waren

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබලා payment gateway එක විදිහට use කරන්නෙ මොකක්ද?


    Mastercard Payment Gateway Services වලට payoneer card එක link කරපු එවුන් ඉන්නවද?
     
    Last edited: