Shopify

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචන් මට shopify එකේ සෙලින් කරන කවුරුහරි පොඩ්ඩක් උදව්වක් කරනවද ? කොහොද වැඩේ වෙන්නේ කියලා ... ලංකාවේ පිට ඉඳලා ලංකාවේ බඩු විකුනන්න පුලුවන්ද ? මොකද මම දැන් ලංකාවෙන් පිට ඉන්නේ.. ලංකාවේ දේවල් මෙහෙ ඉඳලා සෙල් කරන්න පුළුවන් වෙයිද ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Shopify kiyanne ecommerce website builder ekak. ow ubata eken site ekak hadala, domain ekak aran. drop shipping wage karanna puluwan. lankawe sell karanna oni na. international target karapan.
     
    • Like
    Reactions: HemJ

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    Shopify kiyanne ecommerce website builder ekak. ow ubata eken site ekak hadala, domain ekak aran. drop shipping wage karanna puluwan. lankawe sell karanna oni na. international target karapan.
    thank you machan ! tikak pehedili una machan... ++
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Shopify එකේ වෙබ්සයිට් එකක් දැම්මොත් උබට අඩුම මාසෙට $29ක් ගෙවන්න වෙනවා. ඒක නිසා WordPress වලින් සයිට් එක හදලා, WooCommerce දාන එක හොදයිද කියලා හොයලා බලපන්. මොකද ඒ දෙකම free :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,274
    113
    you have to do advertising as same as the income you expect.FB,insta,google ads on daily basis.otherwise forget it just running a store doesn't do anything
     
    • Like
    Reactions: HemJ

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    thank you machan ! tikak pehedili una machan... ++

    සරලව, අපි ශොපිෆයි වලින් වෙබ් සයිට් එකක් හදන්න ඔනි. ඊට පස්සෙ තාමා ප්‍රොඩක්ට්ස් ඇඩ් කරලා සෙල් කරන්න ඔනි. අනිත් හැම දෙටම වඩා ලෙසි වැඩෙ. trail account ekak hadala balanna.
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    සරලව, අපි ශොපිෆයි වලින් වෙබ් සයිට් එකක් හදන්න ඔනි. ඊට පස්සෙ තාමා ප්‍රොඩක්ට්ස් ඇඩ් කරලා සෙල් කරන්න ඔනි. අනිත් හැම දෙටම වඩා ලෙසි වැඩෙ. trail account ekak hadala balanna.

    thanks bro ..I'm surfing Google & YT

    :)
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    you have to do advertising as same as the income you expect.FB,insta,google ads on daily basis.otherwise forget it just running a store doesn't do anything
    thank you I got the situation and studying on google :) I hope to start a small business from US ;) that's why I need to know ++
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    International target karanawanam ebay selling walin patan gannin. Charge karanne item eka sell unoth witharai.l