Payment Gateway ekenma ubata wade athaharinna wenwa bro. mamath godak kal idan wadeta bahinna inne. eth web app eka haduwa Payment Gateway aula nisa. ehenma wade nathara una. mona karannda lankawane..
shopify facebook eka mokada machan ?
Payment Gateway ekenma ubata wade athaharinna wenwa bro. mamath godak kal idan wadeta bahinna inne. eth web app eka haduwa Payment Gateway aula nisa. ehenma wade nathara una. mona karannda lankawane..
මචන්ල, මට shopping cart site එකක් හදා ගන්න ඕන. දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න. Deal site එකක් නෙවෙයි. Payment Gateway එකක් add කර ගන්නත් ඕන. Inbox කලත් කමක් නෑ...Big help...
ඇයි බැරි?Payment Gateway ekenma ubata wade athaharinna wenwa bro.

ඇයි බැරි?
ඔය ඕන තරම් බඩු විකුණන සයිට් තියෙන්නෙ ලංකාවෙ

ණය වෙලා හරි ගනින් මචන් ලාභ වැඩක් නම්තිබ්බට මචන් ලාබ, විශ්වාසදායී payment gateway කියන් ඒවා ලන්කාවේ හොයාගන්න නෑ. ඔය ලොකු සයිට් වල දාල තියෙන ඒවා 75000ක් වගේ ලොකු ගනන් දීලා ගතත ඒවා![]()