අර කෙල්ල ඇත්තටම ආදරේ කරලා නැතුව ඇති ඒ කොල්ලාට..
නැත්නම් පණටත් වඩා ආදරේ කරනවා නම්.. ඒ වගේ
විහිළුවට වුනත් අර කෙල්ලට එහෙම කියන්න හිතෙන්නේ නෑ..
අර කොල්ලා දිහා බලාගෙන..
හ්ම්, ආදරය බොලදයි කියන්නේ මේ වගේ අවස්ථාවලදි තමයි..
අපි එක එක්කෙනා ගැන හිතමින් ඉන්නවා..
ඒත් අපි නොදන්නා දේ ඇවිත් අපි ඒ කෙනාට ආදරේ කරනවාට වඩා..
ඒ කෙනා අපිට ආදරේ කරන්නේ නැති එකයි..