short film

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි. හි.. මැක්සා නේ මචන්..
    සබ්දය වගේම කැමරා අංශයෙන් වුනත් උපරිමයෙන් ම..
    බැහැලා වැඩ කරලා තියෙනවා..
    කැමරා කාරයාට නම් හොද හැකියාවක් තියෙනවා..
    අර නළුවන් දෙන්නාට නම්..
    සම්මානයක් දෙන්න වටිනවා.. නැගිගෙන එන නාළුවා කාණ්ඩයට.. :P