Short Movie Thread - කෙටි චිත්රපට
අපි බලලා තියෙන ලස්සනම short film ටික මෙතන share කරගමුද ?
මේක අද බලපු එක,ඇත්තටම හොද film හැදෙනවා අඩු උනාට ලංකාවේ හොද short ෆිල්ම් හැදෙනවා.
මේක christopher nolan ගේ පලවෙනි short ෆිල්ම් එක Doodlebug 1997.වැඩිය මුකුත් ලියන්න යන්නෑ,උබලා බලපු හොද ඒවත් දාගෙන යන්න.නම විතරක් දානවට වැඩ youtube link එකත් එක්ක දැම්මොත් ලේසියි.මන් දැනට මේ දෙක විතාරක් දාන්නාම්,එක ගොඩේ ගොඩක් දැම්ම එපා වෙනවනේ.හෙමිහිට update කරන්නම්
Garden of Bones (2016)

Last edited: