short poem

needanyhelp

Junior member
  • Mar 17, 2019
    25
    9
    18
    කවි පොත් වල ගෑණු ළමයි
    කිචි බිචියෙන් හරි හුරතල්
    දුක කියන්නෙ මටම තමයි
    ඔයා ඉතින් තව හුරතල්

    ඔයත් මමත් අමුතු අයයි
    අපි ට ඉන්නෙ අපි ම තමයි
    ලස්සන හොඳ අනාගතේ
    හදා ගැනුම අපේ අතේ

    හෙට A+ නැති වුණාට
    අද අම්මගෙ ළඟ හිටියට
    නුඹ ට වඩා ගුණ කියන්න
    ලොව අඟනක් නෑ නේ මට

    සිනිඳු වරල පීරන්නට
    හිස අතගා නළවන්නට
    හෙට ඒන්නට බැරිනම් බොට
    හීනෙන් වත් පෙනියන් මට