දැන් උඹ කවුද මෙතැනින්?
අනේ මන්ද බන්. මේකේ තේරුම කැටි කරලා ගත්තොත් මේක පුරාම කියන්ඩ හදන්නේ උඹලා කුඩු ගංජා ගහන හෙන පොරවල් ටිකක් කියන එකනේ. වචන කියල මේකේ තියෙන්නෙත් වැඩිපුරම කුණුහරුප විතරයි. අඩු ගානේ මේවා උඹලගේ අම්මලා තාත්තලටවත් පෙන්නන්ඩ පුලුවන්ද ලැජ්ජා නැතිව?
කුණුහරුප කිව්වත් කමක් නෑ ඒකෙන් මොකක්හරි පණිවිඩයක් දෙනවනම්. Dimi3 බලපන්, අමු කුණුහරුප කියන්නේ. හැබැයි ඒවගෙන් යම් පණිවිඩයක් දෙනවා.
උඹලට ඔය 7, 8 වසර වල චූ කොල්ලන්ට වඩා වැඩිමල් audience එකට ආමන්ත්රණය කරන්ඩ ඕන නම් Drill Teamල වගේ හොඳ quality වැඩ කරන්ඩ වෙනවා. මම දන්නවා Drill Team කිව්වහම රැප් සීන් එකේ උන්ට නයාට අඳු කොළ වගේ කියලා. ඒ උනාට උන් ඔය ඉන්නේ කුඩුකාරයෝ වගේ නැතුව ඩිසන් පිට, අනික උන්ගේ Lyrics එහෙමත් පට්ට. Drill Teamලගේ ඇර වෙන හොඳ එහෙකට කියල අහල තියෙන්නේ Smokioගෙ මුඩුක්කුවෙන් එලියට එක විතරයි. අනික් ඔක්කොම ප්රසිද්දියේ අහන්ඩ බැරි, මම පොර ජාතකය කියන කුණුහරුප. වෙන තැන් වල නම් මේවා කියන්ඩ යන්නේ නෑ, එත් rep කපාගන්ඩ හරි මේකේ කිව්වේ උඹව කිරියේ දැකලා තියෙන එකෙක් හින්දා.