Shortai Batai - Rasthiyadu Padanama ශෝර්ටයි_බාටයි Music Video

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    දැන් උඹ කවුද මෙතැනින්?
    අනේ මන්ද බන්. මේකේ තේරුම කැටි කරලා ගත්තොත් මේක පුරාම කියන්ඩ හදන්නේ උඹලා කුඩු ගංජා ගහන හෙන පොරවල් ටිකක් කියන එකනේ. වචන කියල මේකේ තියෙන්නෙත් වැඩිපුරම කුණුහරුප විතරයි. අඩු ගානේ මේවා උඹලගේ අම්මලා තාත්තලටවත් පෙන්නන්ඩ පුලුවන්ද ලැජ්ජා නැතිව?
    කුණුහරුප කිව්වත් කමක් නෑ ඒකෙන් මොකක්හරි පණිවිඩයක් දෙනවනම්. Dimi3 බලපන්, අමු කුණුහරුප කියන්නේ. හැබැයි ඒවගෙන් යම් පණිවිඩයක් දෙනවා.
    උඹලට ඔය 7, 8 වසර වල චූ කොල්ලන්ට වඩා වැඩිමල් audience එකට ආමන්ත්‍රණය කරන්ඩ ඕන නම් Drill Teamල වගේ හොඳ quality වැඩ කරන්ඩ වෙනවා. මම දන්නවා Drill Team කිව්වහම රැප් සීන් එකේ උන්ට නයාට අඳු කොළ වගේ කියලා. ඒ උනාට උන් ඔය ඉන්නේ කුඩුකාරයෝ වගේ නැතුව ඩිසන් පිට, අනික උන්ගේ Lyrics එහෙමත් පට්ට. Drill Teamලගේ ඇර වෙන හොඳ එහෙකට කියල අහල තියෙන්නේ Smokioගෙ මුඩුක්කුවෙන් එලියට එක විතරයි. අනික් ඔක්කොම ප්‍රසිද්දියේ අහන්ඩ බැරි, මම පොර ජාතකය කියන කුණුහරුප. වෙන තැන් වල නම් මේවා කියන්ඩ යන්නේ නෑ, එත් rep කපාගන්ඩ හරි මේකේ කිව්වේ උඹව කිරියේ දැකලා තියෙන එකෙක් හින්දා.

    :cool::cool::cool::cool:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ උන්ට හොද දේවල් දීලා වැඩක් නැහැ අර ඉරාජ් කියනව වගේ.හොයන්නෙම ජරාව.පණුවොන්ට උණු උණු පීසා කෑල්ලක් දීලා වැඩක් නැහැනේ.:lol: බලපන් මේකට ඔය මෙතන හොද දේවල් ඉල්ලන එකෙක්වත් බම්ප් එකක්වත් දාලා තියෙනවද කියලා.බොරු පොයිය විතරයි අපේ උන්ගේ.



    :lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තොත්ත බබා;22442560 said:
    බඩ වේලල තියෙද්දි කක්කි දාන්න තටමනව වගේ නෙ , මෙලෝ talent එකක් නෑ

    රැප් ඕනනං අහපන් DRILL TEAM > RAVIJ > SAMITH GOMAZ > PRASA KG > RUDEBOY and few others

    THIS Is ShIT .. කක්කා

    :rolleyes:
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    uwa halanna baha.anith un wage bari kalaedi udaw karapu unwa halala apita udata enna ona nhaa.ubala uta kamathi unath ekai nathi unath ekayi.:yes:

    මටත් හිතුණා එහෙම seen එකක් ethi කියලා.ඉතින් chathuvata පොඩ්ඩක් rap ugannapanko