Shortai Batai - Rasthiyadu Padanama ශෝර්ටයි_බාටයි Music Video

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    23131845_704119703117613_5474030899044975506_n.jpg
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ara mulinma rap karana kotaanan melo rahak na hutto
    uwa mokatada video ekata damme
    tahukanna kota kariyata hariyata rap karannath ba wachana kiyannath ba lontha kariya

    e kota hukanna witharay ekama aduwa. anith okkoma ela.
    puluwannam kota pakayawa aaye video walata ganna epa uwa padanamatath awanambuwak yako
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,674
    113
    ara mulinma rap karana kotaanan melo rahak na hutto
    uwa mokatada video ekata damme
    tahukanna kota kariyata hariyata rap karannath ba wachana kiyannath ba lontha kariya

    e kota hukanna witharay ekama aduwa. anith okkoma ela.
    puluwannam kota pakayawa aaye video walata ganna epa uwa padanamatath awanambuwak yako

    oya kota thamai kalin rap ekath kaawe :angry:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    රෝසි ආච්චි;22440816 said:
    oya kota thamai kalin rap ekath kaawe :angry:
    e huththada koheda video ekata salli deela thiyenne ekay uwa udinma daala thiyenne :lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    උඹලගෙ මුල්ම සින්දු එක්ක බලද්දි මේක මොකද්ද කියල හිතෙනවා බං. වීඩියෝ එක කොලිටි උනාට සින්දුව මදි. උඹලගෙ අර තියනවා නේද වෙබ් කෑම් එකක් ඉස්සරහ කියන ඒවා දෙකක්. ඒවා මරු බං මේකට වඩා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් උඹ කවුද මෙතැනින්?
    අනේ මන්ද බන්. මේකේ තේරුම කැටි කරලා ගත්තොත් මේක පුරාම කියන්ඩ හදන්නේ උඹලා කුඩු ගංජා ගහන හෙන පොරවල් ටිකක් කියන එකනේ. වචන කියල මේකේ තියෙන්නෙත් වැඩිපුරම කුණුහරුප විතරයි. අඩු ගානේ මේවා උඹලගේ අම්මලා තාත්තලටවත් පෙන්නන්ඩ පුලුවන්ද ලැජ්ජා නැතිව?
    කුණුහරුප කිව්වත් කමක් නෑ ඒකෙන් මොකක්හරි පණිවිඩයක් දෙනවනම්. Dimi3 බලපන්, අමු කුණුහරුප කියන්නේ. හැබැයි ඒවගෙන් යම් පණිවිඩයක් දෙනවා.
    උඹලට ඔය 7, 8 වසර වල චූ කොල්ලන්ට වඩා වැඩිමල් audience එකට ආමන්ත්‍රණය කරන්ඩ ඕන නම් Drill Teamල වගේ හොඳ quality වැඩ කරන්ඩ වෙනවා. මම දන්නවා Drill Team කිව්වහම රැප් සීන් එකේ උන්ට නයාට අඳු කොළ වගේ කියලා. ඒ උනාට උන් ඔය ඉන්නේ කුඩුකාරයෝ වගේ නැතුව ඩිසන් පිට, අනික උන්ගේ Lyrics එහෙමත් පට්ට. Drill Teamලගේ ඇර වෙන හොඳ එහෙකට කියල අහල තියෙන්නේ Smokioගෙ මුඩුක්කුවෙන් එලියට එක විතරයි. අනික් ඔක්කොම ප්‍රසිද්දියේ අහන්ඩ බැරි, මම පොර ජාතකය කියන කුණුහරුප. වෙන තැන් වල නම් මේවා කියන්ඩ යන්නේ නෑ, එත් rep කපාගන්ඩ හරි මේකේ කිව්වේ උඹව කිරියේ දැකලා තියෙන එකෙක් හින්දා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :lol::yes:මූත් මරාට නේ කඩේ යන්නේ.මරාගේ බොරු චන්ඩි.බලපන් මේ වීඩියෝ ළමයෙක්ටවත් බලන්න පුලුවන්ද.පොඩි උන්ගේ මනස විකුර්ති වෙනවා මේවා බැලුවහම.දැන් කාලේ පොඩි එකෙක් එක්ක කතා කරලා බලපන්.කපනවා,කොටනවා හුත්තෝ කියන එක තමා උන්ගේ කටේ තියෙන්නේ..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් උඹ කවුද මෙතැනින්?
    අනේ මන්ද බන්. මේකේ තේරුම කැටි කරලා ගත්තොත් මේක පුරාම කියන්ඩ හදන්නේ උඹලා කුඩු ගංජා ගහන හෙන පොරවල් ටිකක් කියන එකනේ. වචන කියල මේකේ තියෙන්නෙත් වැඩිපුරම කුණුහරුප විතරයි. අඩු ගානේ මේවා උඹලගේ අම්මලා තාත්තලටවත් පෙන්නන්ඩ පුලුවන්ද ලැජ්ජා නැතිව?
    කුණුහරුප කිව්වත් කමක් නෑ ඒකෙන් මොකක්හරි පණිවිඩයක් දෙනවනම්. Dimi3 බලපන්, අමු කුණුහරුප කියන්නේ. හැබැයි ඒවගෙන් යම් පණිවිඩයක් දෙනවා.
    උඹලට ඔය 7, 8 වසර වල චූ කොල්ලන්ට වඩා වැඩිමල් audience එකට ආමන්ත්‍රණය කරන්ඩ ඕන නම් Drill Teamල වගේ හොඳ quality වැඩ කරන්ඩ වෙනවා. මම දන්නවා Drill Team කිව්වහම රැප් සීන් එකේ උන්ට නයාට අඳු කොළ වගේ කියලා. ඒ උනාට උන් ඔය ඉන්නේ කුඩුකාරයෝ වගේ නැතුව ඩිසන් පිට, අනික උන්ගේ Lyrics එහෙමත් පට්ට. Drill Teamලගේ ඇර වෙන හොඳ එහෙකට කියල අහල තියෙන්නේ Smokioගෙ මුඩුක්කුවෙන් එලියට එක විතරයි. අනික් ඔක්කොම ප්‍රසිද්දියේ අහන්ඩ බැරි, මම පොර ජාතකය කියන කුණුහරුප. වෙන තැන් වල නම් මේවා කියන්ඩ යන්නේ නෑ, එත් rep කපාගන්ඩ හරි මේකේ කිව්වේ උඹව කිරියේ දැකලා තියෙන එකෙක් හින්දා.
    :yes::yes:

    වීඩියෝ එකක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන එකේ හැමෝටම අහන්න පුළුවන් සමාජෙට යම් පණිවිඩයක් දෙන එකක් කරනවානම් කාලයක් මිනිස්සු කතා කරයි .මෙව්ව් චුවින්ගම් කොල්ලොන්ට හොදයි එත් හපන්කම් විතරයි කල්පවත්මක් නැ .:)

    තරහට නෙමේ කිව්වේ .අදහසක් ගන්න ඊලග වීඩියෝ එකට :)
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    දැන් උඹ කවුද මෙතැනින්?
    අනේ මන්ද බන්. මේකේ තේරුම කැටි කරලා ගත්තොත් මේක පුරාම කියන්ඩ හදන්නේ උඹලා කුඩු ගංජා ගහන හෙන පොරවල් ටිකක් කියන එකනේ. වචන කියල මේකේ තියෙන්නෙත් වැඩිපුරම කුණුහරුප විතරයි. අඩු ගානේ මේවා උඹලගේ අම්මලා තාත්තලටවත් පෙන්නන්ඩ පුලුවන්ද ලැජ්ජා නැතිව?
    කුණුහරුප කිව්වත් කමක් නෑ ඒකෙන් මොකක්හරි පණිවිඩයක් දෙනවනම්. Dimi3 බලපන්, අමු කුණුහරුප කියන්නේ. හැබැයි ඒවගෙන් යම් පණිවිඩයක් දෙනවා.
    උඹලට ඔය 7, 8 වසර වල චූ කොල්ලන්ට වඩා වැඩිමල් audience එකට ආමන්ත්‍රණය කරන්ඩ ඕන නම් Drill Teamල වගේ හොඳ quality වැඩ කරන්ඩ වෙනවා. මම දන්නවා Drill Team කිව්වහම රැප් සීන් එකේ උන්ට නයාට අඳු කොළ වගේ කියලා. ඒ උනාට උන් ඔය ඉන්නේ කුඩුකාරයෝ වගේ නැතුව ඩිසන් පිට, අනික උන්ගේ Lyrics එහෙමත් පට්ට. Drill Teamලගේ ඇර වෙන හොඳ එහෙකට කියල අහල තියෙන්නේ Smokioගෙ මුඩුක්කුවෙන් එලියට එක විතරයි. අනික් ඔක්කොම ප්‍රසිද්දියේ අහන්ඩ බැරි, මම පොර ජාතකය කියන කුණුහරුප. වෙන තැන් වල නම් මේවා කියන්ඩ යන්නේ නෑ, එත් rep කපාගන්ඩ හරි මේකේ කිව්වේ උඹව කිරියේ දැකලා තියෙන එකෙක් හින්දා.

    Agreed machan
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    බඩ වේලල තියෙද්දි කක්කි දාන්න තටමනව වගේ නෙ , මෙලෝ talent එකක් නෑ

    රැප් ඕනනං අහපන් DRILL TEAM > RAVIJ > SAMITH GOMAZ > PRASA KG > RUDEBOY and few others

    THIS Is ShIT .. කක්කා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    දැන් උඹ කවුද මෙතැනින්?
    අනේ මන්ද බන්. මේකේ තේරුම කැටි කරලා ගත්තොත් මේක පුරාම කියන්ඩ හදන්නේ උඹලා කුඩු ගංජා ගහන හෙන පොරවල් ටිකක් කියන එකනේ. වචන කියල මේකේ තියෙන්නෙත් වැඩිපුරම කුණුහරුප විතරයි. අඩු ගානේ මේවා උඹලගේ අම්මලා තාත්තලටවත් පෙන්නන්ඩ පුලුවන්ද ලැජ්ජා නැතිව?
    කුණුහරුප කිව්වත් කමක් නෑ ඒකෙන් මොකක්හරි පණිවිඩයක් දෙනවනම්. Dimi3 බලපන්, අමු කුණුහරුප කියන්නේ. හැබැයි ඒවගෙන් යම් පණිවිඩයක් දෙනවා.
    උඹලට ඔය 7, 8 වසර වල චූ කොල්ලන්ට වඩා වැඩිමල් audience එකට ආමන්ත්‍රණය කරන්ඩ ඕන නම් Drill Teamල වගේ හොඳ quality වැඩ කරන්ඩ වෙනවා. මම දන්නවා Drill Team කිව්වහම රැප් සීන් එකේ උන්ට නයාට අඳු කොළ වගේ කියලා. ඒ උනාට උන් ඔය ඉන්නේ කුඩුකාරයෝ වගේ නැතුව ඩිසන් පිට, අනික උන්ගේ Lyrics එහෙමත් පට්ට. Drill Teamලගේ ඇර වෙන හොඳ එහෙකට කියල අහල තියෙන්නේ Smokioගෙ මුඩුක්කුවෙන් එලියට එක විතරයි. අනික් ඔක්කොම ප්‍රසිද්දියේ අහන්ඩ බැරි, මම පොර ජාතකය කියන කුණුහරුප. වෙන තැන් වල නම් මේවා කියන්ඩ යන්නේ නෑ, එත් rep කපාගන්ඩ හරි මේකේ කිව්වේ උඹව කිරියේ දැකලා තියෙන එකෙක් හින්දා.

    ලංකාවේ උන්ට හොද දේවල් දීලා වැඩක් නැහැ අර ඉරාජ් කියනව වගේ.හොයන්නෙම ජරාව.පණුවොන්ට උණු උණු පීසා කෑල්ලක් දීලා වැඩක් නැහැනේ.:lol: බලපන් මේකට ඔය මෙතන හොද දේවල් ඉල්ලන එකෙක්වත් බම්ප් එකක්වත් දාලා තියෙනවද කියලා.බොරු පොයිය විතරයි අපේ උන්ගේ.

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලංකාවේ උන්ට හොද දේවල් දීලා වැඩක් නැහැ අර ඉරාජ් කියනව වගේ.හොයන්නෙම ජරාව.පණුවොන්ට උණු උණු පීසා කෑල්ලක් දීලා වැඩක් නැහැනේ.:lol: බලපන් මේකට ඔය මෙතන හොද දේවල් ඉල්ලන එකෙක්වත් බම්ප් එකක්වත් දාලා තියෙනවද කියලා.බොරු පොයිය විතරයි අපේ උන්ගේ.

    Thread එක දැක්කේ දැන්. ඇයි ලංකාවේ උන්ට හොඳ දේවල් දුන්නට වැඩක් නෑ කියන්නේ? ඊයේ දාපු සින්දුවට අද වෙද්දී වැටිලා තියෙන comments ටිකෙන්ම පේනවානේ මිනිස්සු වටින දේ අගය කරනවා කියාලා? දැන් ඔයා දාපු song එකේ comments ටිකයි, Drill Teamලගේ දෙවියන්ගේ බාරේ වගේ එහෙක comments ටිකයි කියවලා ඊගාවට රැප් සීන් එකේ සෙට් එහෙක video එකක comments කියවන්ඩකෝ.