SHORTCUTS

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මේක මට ඊ මේල් එකකින් ආවේ. මම එලකිරියට දාන පලවෙනි ත්‍රෙඩ් එක්. කලින් කවුරුහරි දාල තිබුනද දන්‍නෑ. මොකද මම අලුතෙන්නෙ එලකිරියට ආවෙ. කලින් දාල තිබුනනම් ඒ දාපු කෙනා මට සමාවෙන්නඕනේ. ප්‍ර‍යෝජනවත් දෙයක්නම් මට සතුටුයි.:lol::lol::lol::lol:
    unled2cz.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොපි කරනවා කියල මෙහෙමත් කරනවද?
    http://www.elakiri.com/forum/showthread.php?p=10205449#post10205449

    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ 3.31 ට හරියැ..
    api nodanna keyboard -
    Today, 03:31 PM
    අනිත් ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ 3.39 හරියැ..
    SHORTCUTS - Today, 03:39 PM

    ඒක දාලා තිබ්බ කෙනා මෙහෙමත් දාලා තියෙනවා හරියැ..
    කවුරුහරි දාල තිබුනද දන්‍නෑ. මොකද මම අලුතෙන්නෙ එලකිරියට ආවෙ. කලින් දාල තිබුනනම් ඒ දාපු කෙනා මට සමාවෙන්නඕනේ.

    එහෙව් එකේ මට නැති ප්‍රශ්නයක් උඹට ආවෙ කොහොමද බන්..?
    :growl::growl:
    දෙපැත්ත කොටවන්නෙ නැතුව හිටපන් බන්. උඹට වැඩක් වුනේ නැත්නම් වැඩක් වෙන එකෙක්ට තේරැමක් වෙන්න බම්ප් එකක් දාලා පලයන් සද්ද නොදා..;););)
     
    ගනන් ගන්නෙපා ඔවා. කරන්න වැඩක් නැති උනාම කරන ඒවනේ. ඇත්තටම මම දැකකෙ නෑ ඔයා මේක දාල තියෙනවා. දැක්කනම් දාන්නෑ. තව අපු මේල් තියෙනවා. ඒවායින් එක්ක දානව. ම්ක නොදා. වෙච්චදේ තේරුම්ගත්ත එක ලොකු දෙයක්. ඔය වගේ කෙනෙක් අදුනගන්න ලැබීමත් සතුටක්.:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගනන් ගන්නෙපා ඔවා. කරන්න වැඩක් නැති උනාම කරන ඒවනේ. ඇත්තටම මම දැකකෙ නෑ ඔයා මේක දාල තියෙනවා. දැක්කනම් දාන්නෑ. තව අපු මේල් තියෙනවා. ඒවායින් එක්ක දානව. ම්ක නොදා. වෙච්චදේ තේරුම්ගත්ත එක ලොකු දෙයක්. ඔය වගේ කෙනෙක් අදුනගන්න ලැබීමත් සතුටක්.:lol:

    ඔව් බන්. ඔය පොඩි සීන් මහලොකුවට ප්‍රශ්න දාගෙන කොටවන්න හදන කස්ටිය ඉන්නවා. ප්‍රෙව්සමෙන් මචං;);)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඔව් බන්. ඔය පොඩි සීන් මහලොකුවට ප්‍රශ්න දාගෙන කොටවන්න හදන කස්ටිය ඉන්නවා. ප්‍රෙව්සමෙන් මචං;);)
    Tnx Machan