Shot down 6 Russian Aircraft ?

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    බොරු මවනව නේද යුරෝපා ඇමරිකා චැනල් කාරයෝ.

    යුක්රේන් පයිලට් කෙනෙක් රුසියාවෙ air craft 6 ක් බිම දැම්ම කියන්නෙ.

    ඒවීඩියෝ එක youtube upload කරල තියෙන්න 25 වෙනිදලු😁

    DCS (Digital combat simulator) කියන online game එකේ වීඩියෝ එකක්ලු පෙන්නලා තියෙන්නෙ....😂😂😂😂

    IMG_20220228_183205.png
     
    • Haha
    Reactions: supunroxy and redux