Shout out (English)

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,636
    6,391
    113
    https://www.youtube.com/channel/UCjX5zm1l8VZfEzAVMHKJSAg



    ටියුබ් එකේ එහෙ මෙහෙ යද්දි හම්බුනෙ. සිරියාවන්ත කෙල්ල. කෙල්ලගෙ ප්‍රනවුන්සියේෂන් නම් සුද්ධන්ගෙ ලග දැකල නෑ. ඒත් ඉතින් ඉංගිරිස් දන්නෙ නැති යක්ඛ පුතෙක්ට වටිනව.
    ඉංගිරීසි එපා උනාට කමක් නෑ. කෙල්ල දිහා බලා ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: kinkon

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,656
    21,646
    113
    ගම මහනුවරයි
    කෙල්ල දිහා බලා ඉන්න පුළුවන්.

    Baby Facepalm GIF by MOODMAN
     
    • Haha
    • Like
    Reactions: vito and wpmanoj