Shrimp විසිතුරු මසුන් හෙල්ප්

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    Pasi hadenne nadda ban. Ara golubella kohomada awe damme nattam
    නෑ බන්. දැන් මාස 4ක් වගේ වතුර මාරු කලේ නෑ. පොඩ්ඩක් අඩුවෙලා තිබිලා පිරෙව්වා. ලයිට් එක පැය 5ක් වගේ දානවා.ගොලු බෙල්ලා plant එක්ක එන්න ඇති .

    tetra jatiyak dapan gappi ain karala. neon tetra hodai, lassanai
    Ehema karannam
    ------ Post added on Jul 10, 2023 at 5:24 PM

    shrimp tank වලට ගප්පි දාන්නෙ නෑ බන්. neon tetra ජෝඩුවක් දාපන්. උන් shrimp බිත්තර පැටවු කන්නේ නෑ
    Thanks මචං.
    ------ Post added on Jul 10, 2023 at 5:25 PM

    Isso farm karayek neda? patta salli.
    නෑ බන්. ආසවට පස් හය දෙනෙක් ගෙනාවා.පැටවු නම් දානවා. අරුන් පැටවුන් පස්සෙමයි
    ------ Post added on Jul 10, 2023 at 8:12 PM
     

    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    Neon tetra, raminose tetra, chinese golden tetra inne. Kisima awlak na. Shrimp 6k genawe dan 50+ innawa. Shop ekakatath 50k withara wikunna wadi nisa. Try karala balanna
    IMG_20230710_184512_copy_2000x1500.jpg
    IMG_20230710_184959_copy_2000x1500.jpg