නෑ බන්. දැන් මාස 4ක් වගේ වතුර මාරු කලේ නෑ. පොඩ්ඩක් අඩුවෙලා තිබිලා පිරෙව්වා. ලයිට් එක පැය 5ක් වගේ දානවා.ගොලු බෙල්ලා plant එක්ක එන්න ඇති .Pasi hadenne nadda ban. Ara golubella kohomada awe damme nattam
Ehema karannamtetra jatiyak dapan gappi ain karala. neon tetra hodai, lassanai
------ Post added on Jul 10, 2023 at 5:24 PM
Thanks මචං.shrimp tank වලට ගප්පි දාන්නෙ නෑ බන්. neon tetra ජෝඩුවක් දාපන්. උන් shrimp බිත්තර පැටවු කන්නේ නෑ
------ Post added on Jul 10, 2023 at 5:25 PM
නෑ බන්. ආසවට පස් හය දෙනෙක් ගෙනාවා.පැටවු නම් දානවා. අරුන් පැටවුන් පස්සෙමයිIsso farm karayek neda? patta salli.
------ Post added on Jul 10, 2023 at 8:12 PM